මම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනව. ලීස් එකක් දාල ගන්න එකෙයි, පර්සනල් ලෝන් එකක් දාන එකෙයි වාසි අවාසි මොනාද? PS: ලීස් එකට down payment එකට අතේ සල්ලි තියෙනව. ලෝන් approve වෙන්න තරම් salary එකකුත් තියෙනව.