හොම්බ දිග කැමරාවක් ගන්න

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    Shutter count 1ka adu Nikon 5600 වගේ එකක් බලන්න. නැත්නම් Sony a6000 series එකක් ගන්න. ඒවා තමා recommended කරන්න පුළුවන්. Canon ගන්නවානම් 90 d වගේ එකක් වෙන්න ඕනේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    mirorless kiyanne mokkda?
    Mirror එකක් තියනවා බන් DSLR වල. ඒක නැහැ අළුත් කැමරා වල. Same technology but DSLR not shows real time sensor readout from view finder. It shows what we sees.
    img-02.jpg
     
    • Wow
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මිරර් මිකැනිසම් eken mkkda wenne?
    කැමරාවෙ ලෙන්ස් එක හරහා ඇතුල්වෙන ආලෝකය වීව්ෆයින්ඩර් එකට යන්නෙ මිරර් එක හරහා පරාවර්තනය වෙලා. ඊට පස්සේ ශටර් එක ප්‍රෙස් කරපුවාම මිරර් එක ඇරෙනවා. ඇරිලා කැමරාවේ තියෙන සෙන්සර් එකට අර ආලෝකයෙන් තියෙන ප්‍රතිබිම්බය වදිනවා එහෙම තමයි ෆොටෝ එක කැප්ච වෙන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Mirror එකක් තියනවා බන් DSLR වල. ඒක නැහැ අළුත් කැමරා වල. Same technology but DSLR not shows real time sensor readout from view finder. It shows what we sees.View attachment 240376
    what+is+live+view+on+your+camera+mirrorless+dslr.jpg


    කැමරාව මූණට ලංකරල හිලෙන් බලන එකට තමා view finder කියන්නෙ :) නේද මචං

    මිරර් මිකැනිසම් eken mkkda wenne?
    Pentaprism-hello-reflections-1-1024x562.png


    කැමරාවෙ සෙන්සර් එකට යන ආලෝකය උඩට හරෝල ඇහැ තියල බලන්න පුලුවන් වෙන්න, එතකොට සෙන්සර් එකට වදින පින්තූරේ ඇහෙන් බලන්න පුලුවන්

    ඇහැට තියල බැලුවම කන පිට පේන එක නිවැරදි කරන්න සහ
    සෙන්සර් එකට ආලෝකය යොමු කරන ගමං ඒ ඉමේජ් එකට ඇහෙනුත් බලන්න පුලුවන් වෙන්න
    පොටෝ එක වදිනකොටම ඇහෙන් පේන එක මිලි තත්පර ගානකට වැහෙනව



     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මගෙත් ඔය ආසාව තිබ්බා. මගේ බජට් එක තිබුනේ 3.40ක් වගේ, වෙලාවට මම dubai පාවිච්චි කරපු Nikon කැමරා එකක් එක්ක ලෙන්ස් දෙකක් ගත්තා. 2.25 around අන්න දැන් dray box එකේ දාලා තියෙනවා.. මාසෙකට සැරයක්වත් පාවිච්චි වෙන්නේ නෑ. ගන්න කම් පු% කහනවා සෑහෙන්න. :lol: මම කියන්නේ වැඩිය පාවිච්චි වෙන්නේ නැත්නම් ලොකු බජට් එකකට යන්න එපා..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මගෙත් ඔය ආසාව තිබ්බා. මගේ බජට් එක තිබුනේ 3.40ක් වගේ, වෙලාවට මම dubai පාවිච්චි කරපු Nikon කැමරා එකක් එක්ක ලෙන්ස් දෙකක් ගත්තා. 2.25 around අන්න දැන් dray box එකේ දාලා තියෙනවා.. මාසෙකට සැරයක්වත් පාවිච්චි වෙන්නේ නෑ. ගන්න කම් පු% කහනවා සෑහෙන්න. :lol: මම කියන්නේ වැඩිය පාවිච්චි වෙන්නේ නැත්නම් ලොකු බජට් එකකට යන්න එපා..

    Hama ekama mema tama neh 🥹
     
    • Haha
    Reactions: super077