Shutter count 1ka adu Nikon 5600 වගේ එකක් බලන්න. නැත්නම් Sony a6000 series එකක් ගන්න. ඒවා තමා recommended කරන්න පුළුවන්. Canon ගන්නවානම් 90 d වගේ එකක් වෙන්න ඕනේ.
DSLR කැමරාවල වගේ මිරර් මිකැනිසම් එකක් නැති හින්දාmirorless kiyanne mokkda?
මිරර් මිකැනිසම් eken mkkda wenne?DSLR කැමරාවල වගේ මිරර් මිකැනිසම් එකක් නැති හින්දා
Mirror එකක් තියනවා බන් DSLR වල. ඒක නැහැ අළුත් කැමරා වල. Same technology but DSLR not shows real time sensor readout from view finder. It shows what we sees.mirorless kiyanne mokkda?
කැමරාවෙ ලෙන්ස් එක හරහා ඇතුල්වෙන ආලෝකය වීව්ෆයින්ඩර් එකට යන්නෙ මිරර් එක හරහා පරාවර්තනය වෙලා. ඊට පස්සේ ශටර් එක ප්‍රෙස් කරපුවාම මිරර් එක ඇරෙනවා. ඇරිලා කැමරාවේ තියෙන සෙන්සර් එකට අර ආලෝකයෙන් තියෙන ප්‍රතිබිම්බය වදිනවා එහෙම තමයි ෆොටෝ එක කැප්ච වෙන්නේමිරර් මිකැනිසම් eken mkkda wenne?
Mirror එකක් තියනවා බන් DSLR වල. ඒක නැහැ අළුත් කැමරා වල. Same technology but DSLR not shows real time sensor readout from view finder. It shows what we sees.View attachment 240376
නේද මචංමිරර් මිකැනිසම් eken mkkda wenne?
ඔන්න ඉතින් මව් ගුණ සිහි කරගන්න හදන්නේඒකට චන්දෙ තියලා පාර්ලිමේන්තුව රැස් වෙනකම් ඉන්න ඕනේ මාමේ![]()
මම කියන්නේ වැඩිය පාවිච්චි වෙන්නේ නැත්නම් ලොකු බජට් එකකට යන්න එපා..Mokakda meke version eka ? Meke battery recharge karana pack ekk hambunada
ow , battery+ charger, remote, strap,Mokakda meke version eka ? Meke battery recharge karana pack ekk hambunada
Model? And priceow , battery+ charger, remote, strap,
2 lenses, sdhc card , cleaning kit,
full set
මගෙත් ඔය ආසාව තිබ්බා. මගේ බජට් එක තිබුනේ 3.40ක් වගේ, වෙලාවට මම dubai පාවිච්චි කරපු Nikon කැමරා එකක් එක්ක ලෙන්ස් දෙකක් ගත්තා. 2.25 around අන්න දැන් dray box එකේ දාලා තියෙනවා.. මාසෙකට සැරයක්වත් පාවිච්චි වෙන්නේ නෑ. ගන්න කම් පු% කහනවා සෑහෙන්න.මම කියන්නේ වැඩිය පාවිච්චි වෙන්නේ නැත්නම් ලොකු බජට් එකකට යන්න එපා..