ආ පැටියෝ.... +18

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    මම හදන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ ජනවාරි වල, එක දිගට හදනව දැන් Landscaping වැඩ ටික යන්නෙ. ගෙදර හදල ඉවරයි. මට ලක්ෂ 120කට පොඩ්ඩක් එහා ගිහිල්ල තියෙනව මේ වෙද්දි. තට්ටු දෙකට හදල පරණ ගෙදරක් එක්ක Attach කරා. අලුත් ගෙදර වර්ග අඩි 1300ක් විතර තිබ්බ. පරණ ගෙදර ලොකු මොඩිෆිකේෂන් එකක් කරා. ටයිල් වලට ලක්ෂ 15ක් විතර ගියා, කරන්ට් වයරින් වැඩ වලට තමයි ඊළඟට ලොකුවටම ගියේ. ඒ හා සමාන ගානක් වගේ ගියා.

    කන්ට්‍රැක්ට් එකක් දුන්නෙ බඩුත් දාලම කරන්න. ඒ කට්ටිය මුලින් ලක්ෂ 45ක් ඉල්ලුවෙ. පස්සෙ වැඩ වැඩි වෙලා ගාන එහේ මෙහේ උනා, කොහොමහරි ලක්ෂ 60ක් වගේ ඒ අයට ගියා. තව ලී වැඩ වලට ලක්ෂ 11ක් වගේ ගියා. යකඩ වැටවල් වලට 6ක් විතර ගියා. ඔහොම ඔහොම තමයි. උඹට එකපාර වැඩේ කරන්න සල්ලි තියේ නම් මම කන්ටැක්ට් කරල දෙන්නම් ඒ අය වැඩේ හොඳට කරල දෙයි.
    na machan, dan nam sunnath duli wela inne...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    කන්ට්‍රැක්ට් එවුන් බඩු දාද්දි බාල ඒවා දාන්නෙ කියල ගොඩක් උන් කියනවනේ
    අපි ගෙදරමනේ හිටියෙ බං හොඳට බලාගෙන හිටියෙ. එහෙම මුකුත් බාල බඩු දැම්මෙ නෑ. Ultra tech සිමෙන්ති, සංස්ථා කම්බි දැම්මෙ, ඒව නම් හරියටම ගියා.
     
    ranukaweb

    Junior member
  • May 27, 2020
    42
    56
    18
    Kandy
    1730802051913.png

    Oya tika mulin patan ganna. Bedroom 02 eka kictchen eka widiyaya or at least room dekak one nam jeewath wenna living area eke kelawara kitchen eka widiyata use karanna. Bath room ekenuth ekak hadanna. Fullma complete nethiwa (eliye biththi kaparadu nethiwa, etc) but padinchi wenna puluwan ganata hadaganna puluwan wei 5 million walin wage. It passe hemin ithuru tika karaganna. Ow bank loan.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    na machan, dan nam sunnath duli wela inne...
    මේ මම කිව්වෙ සුපිරියටම හදල බං. රෝලර් ගේට් පවා දාල. CCTV, Networking ඔක්කොම කරා. අලුතෙන්ම හදපු කෑල්ලෙ බාත්රූම් එකයි. කාමර 3යි Living room & TV Lobby තියෙනව, ඒකෙනුත් කාමර දෙකක් වර්ග අඩි 200 & 150ක් ලොකු ඒව. තව වර්ග අඩි 930ක Rooftop එකක් තියෙනව, BOX Model එකට ගැහුවෙ, තව එක රූම් එකකට වර්ග අඩි 120ක විතර බැල්කනි එකක් තියෙනව, අනිත් රූම් එකට වර්ග අඩි 240ක බැල්කනි එකක් තියෙනව, වර්ග අඩි 240ක කාර්පෝච් එකකුත් හැදුව. මේ ඔක්කොටම ඔය ගාන ගියේ බං. එතකොට පරණ ගෙදර ලොකු මොඩිෆිකේෂන් එකක් කරල මේකටම ඇල්ලුව. ඒ කෑල්ලෙන් කාමර 4ක් ආව, අලුතෙන්ම බාත්රූම් එකකුත් හැදුව.
    උඹ එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන් නේ ඔය වැඩේට කොහොම වෙයිද කියල.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    View attachment 240802

    Oya tika mulin patan ganna. Bedroom 02 eka kictchen eka widiyaya or at least room dekak one nam jeewath wenna living area eke kelawara kitchen eka widiyata use karanna. Bath room ekenuth ekak hadanna. Fullma complete nethiwa (eliye biththi kaparadu nethiwa, etc) but padinchi wenna puluwan ganata hadaganna puluwan wei 5 million walin wage. It passe hemin ithuru tika karaganna. Ow bank loan.
    me idea eka denna e kaale kauruth hitiye na ban...

    gedara weda atha arala damme 2020, e paththe giye na dan awuruddakin withara...

    wata biththi nagguwa, wahala wahuwa, athulu biththi kapararu kara, bima concrete damma, janel ulu wahu gahuwa.. me tikata mata 2.0 mn giya

    dan ithuru wela thiyenne, jenel piyan, dora piyan, wash room eka witharai...

    e tika kara ganna baruwa inne ban,

    mama baluwe meaka deela danna kiyala, mata dana ganna onea dan me wage ekak hadanna yana cost eka, eaka balala thama denna plan kare...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    මේ මම කිව්වෙ සුපිරියටම හදල බං. රෝලර් ගේට් පවා දාල. CCTV, Networking ඔක්කොම කරා. අලුතෙන්ම හදපු කෑල්ලෙ බාත්රූම් එකයි. කාමර 3යි Living room & TV Lobby තියෙනව, ඒකෙනුත් කාමර දෙකක් වර්ග අඩි 200 & 150ක් ලොකු ඒව. තව වර්ග අඩි 930ක Rooftop එකක් තියෙනව, BOX Model එකට ගැහුවෙ, තව එක රූම් එකකට වර්ග අඩි 120ක විතර බැල්කනි එකක් තියෙනව, අනිත් රූම් එකට වර්ග අඩි 240ක බැල්කනි එකක් තියෙනව, වර්ග අඩි 240ක කාර්පෝච් එකකුත් හැදුව. මේ ඔක්කොටම ඔය ගාන ගියේ බං. එතකොට පරණ ගෙදර ලොකු මොඩිෆිකේෂන් එකක් කරල මේකටම ඇල්ලුව. ඒ කෑල්ලෙන් කාමර 4ක් ආව, අලුතෙන්ම බාත්රූම් එකකුත් හැදුව.
    උඹ එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන් නේ ඔය වැඩේට කොහොම වෙයිද කියල.
    ado elama machan,
     
    • Love
    Reactions: chami2015

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    පිරිමහල කලොත් මේ වගේ යනවා. Full contract දීලා කලොත් ලක්ෂ 150 පනිනවා.
    කොටස් වශයෙන් කොන්ත්‍රාත් දෙන්න බලන්න. Finishing වැඩ වලට නොහිතන ගණන් යන්නේ.
    Box type failed, try for a roof

    Anyway Congratulations 👍

    ගෙයක් තියෙනවා කියන්නේ පට්ට නිදහසක්.

    වාස්තු දෝෂ ( = air flow and sunlight ) නම් ගොඩක් තියෙනවා
     
    Last edited:
    • Love
    Reactions: Naughtykolla48

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    Yep 12M walin beri wenne neee taman hitiyoth laga contract dunnath hoyala balanna..samaharawita 1 million adu karaganna puluwan wei ehema unoth
    පුද්ගලිකව සයිට් එකේ ඉඳලා වැඩ සහ material බලන්න පුළුවන් නම් කුණුහරප කියලා අමතන්න පුළුවන් නම් ලක්ෂ 10-20ක්‌ ඉතිරි කරගන්න පුළුවන්.