Dialog Genie Savings Account එකක් පාවිච්චි කරමින් ඉන්නේ උන් ඕක පටන්ගනිපු කාලෙ සිට (Debit card එකත් තියෙනව).
තව දුරටත් ඇයි මම මේක පාවිච්චි කරන්න ඕන කියන ප්‍රශ්ණය මට අද ආවා.
හේතු:
1. මාසෙකට Justpay Topups 10කට ලිමිට් කරලා.
2. Topups වලට චාර්ජ් කරනවා.
3. Account එකේ දිනපතා රු. 15,000ක් නොතිබ්බොත් රු. 250ක් චාර්ජ් කළා.
පාවිච්චි කල හේතුව:
1. Debit card එක web hosting payments වලට පාවිච්චි කරා (බැංකුවල කාර්ඩ් පාවිච්චි කලාම කෝල් කර කර අහනවා මොනවටද ඒ ඩොලර් ගෙව්වෙ කියල).
2. FriMi card එකට කවදහරි ප්‍රශ්නයක් උනොත් backup එක විදියට Genie එක තියාගත්තෙ.
ඇත්තටම Genie එක තවදුරටත් පාවිච්චි කලයුත්තේ ඇයි?
Bump
------ Post added on Nov 4, 2024 at 2:00 PM