green card lottery

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,764
    10,271
    113
    Office lap ekakda

    Wena lap ekakin try karapan...ubalage IT eka group policy ekak dalada dan na oya site ekata yanna bari wenna

    ඒකෙ මුකුත් අවුලක් වෙන්න බෑ.
    මමත් දැම්මා ඊයෙ හවස. ලංකාවෙ වෙලාවෙන් දවල් 2 විතර වෙන්න ඇති.

    අද රෑ 12 ට විතර බලපන්. Cookies clear කරලා PC එක restart කරලා අලුතෙන් පටන් ගනින් incognito එකෙන්.

    ඔෆිස් ලැප්ටොප් නැතුව වෙන එකක් බලන්න. ඕවයෙ තියෙන restrictions දන්නෙ නෑනෙ
    වෙන desktop එකකින් බැලුවා හරියන්නේ නෑ , අන්තිමට mobile එකෙන් බැලුවා ඒත් බෑ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    ඒකෙ මුකුත් අවුලක් වෙන්න බෑ.
    මමත් දැම්මා ඊයෙ හවස. ලංකාවෙ වෙලාවෙන් දවල් 2 විතර වෙන්න ඇති.

    අද රෑ 12 ට විතර බලපන්. Cookies clear කරලා PC එක restart කරලා අලුතෙන් පටන් ගනින් incognito එකෙන්.
    Aissi idan us yanne moko aussie hodai ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    Aissi idan us yanne moko aussie hodai ne

    නෑ හොඳයි. ✌️

    නොමිලෙම වගේ දෙන PR එක හම්බුනොත් නොගෙන ඉන්න තරං බූරුවෙක් නොවෙන නිසා.

    වෙන desktop එකකින් බැලුවා හරියන්නේ නෑ , අන්තිමට mobile එකෙන් බැලුවා ඒත් බෑ

    මං කිව්වෙ 12 ට විතර බලපන්. මේ වෙලාවෙ බලපන්
    ------ Post added on Nov 7, 2024 at 2:03 AM

    anthima dawas tike oke traffic wadi. timeout wenawa athi. tak gala fill karala try karala balanna.

    ඔව් මේක වෙනවා අන්තිම දවසෙ. කලින් අවුරුද්දක මට experience තියෙනවා.
    ------ Post added on Nov 7, 2024 at 2:06 AM
     
    • Like
    Reactions: supun_sg

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    නෑ හොඳයි. ✌️

    නොමිලෙම වගේ දෙන PR එක හම්බුනොත් නොගෙන ඉන්න තරං බූරුවෙක් නොවෙන නිසා.
    anik ratawal wage nemei US citizen la loke kohe hitiyath US walata tax gewanna ona..
    job salary walata loku awlak naha habai business or investment karanawa nam illan tinkiri ga ganna yanne..
    job unath Australia tax treaty ekak thibilath yearly US walata tax return submit karanna ona..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    anik ratawal wage nemei US citizen la loke kohe hitiyath US walata tax gewanna ona..
    job walata kohomada danne habai business or investment karanawa nam illan tinkiri ga ganna yanne..

    මට US PR හම්බුනොත් සිටිසන් වෙන්නෙ නෑ. හිතුනොත් හිතෙන දෙයක් කරගන්න PR එක ඇති හොඳටම.

    ඕසි සිටිසන් ගන්න පුලුවන් වෙයි තව අවුරුද්දකින් දෙකකින්. එතතොට පාස්පෝට් එක කොහොමත් හරි.

    දෙකම තිබුණත් මට වෙනම ප්ලෑනක් තියෙනව. ;)
     
    • Like
    Reactions: Giant

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    මට US PR හම්බුනොත් සිටිසන් වෙන්නෙ නෑ. හිතුනොත් හිතෙන දෙයක් කරගන්න PR එක ඇති හොඳටම.

    ඕසි සිටිසන් ගන්න පුලුවන් වෙයි තව අවුරුද්දකින් දෙකකින්. එතතොට පාස්පෝට් එක කොහොමත් හරි.
    PR hitiyath Citizen nowunath gewanna ona..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    ඒ මොකටද?

    Tax resident කෙනෙක් නං විතරයිනෙ ගෙවන්න ඕන. එහෙම නෙවෙයිද?
    US thama ratin pita hitiyath world wide tax gahana loke ekama rata.. :lol: oya law eka naththan godak business thiyana un US wala PR/citizen gannawa..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    US thama ratin pita hitiyath world wide tax gahana loke ekama rata.. :lol: oya law eka naththan godak business thiyana un US wala PR/citizen gannawa..
    මාත් us වලට tax ගෙවනවා 😂😂

    PR hitiyath Citizen nowunath gewanna ona..
    ඔස් ඉන්නේ pr නෙමේද . ? Pr ගන්න දෙන්නේ නැද්ද වුන් දැන්
    ------ Post added on Nov 7, 2024 at 2:34 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,687
    113
    PR තියෙන නිසාම රටේ හිටියෙ නැතත් tax ගෙවන්න ඕන නං ඒක හරියන්නෙ නෑ. :dull:
    lankawa wage BTC legal or taxable nathi rataka indan unath BTC trade karala capital gain ekata US walta tax nogewwoth puke ara ganna puluwan..
    wadiya ona naha US gov eken bitcoin thahanam kaloth tho lankawe indan btc trade kalath ahu uoth hoyala puke arinne...

    US yanne nathuwa Africa we asse hagila awrudu 10 indan salli hoyala tax nogewa mattu unoth hoyala puke arinawa..
    Anika US walin illuwama russia china arenna ona ratak tak gala umbawa allala denawa.. AUS unath no katha, US walata surrender
    US kiyanne sellan nemei..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    lankawa wage BTC legal or taxable nathi rataka indan unath BTC trade karala capital gain ekata US walta tax nogewwoth puke ara ganna puluwan..
    wadiya ona naha US gov eken bitcoin thahanam kaloth tho lankawe indan btc trade kalath ahu uoth hoyala puke arinne...

    US yanne nathuwa Africa we asse hagila awrudu 10 indan salli hoyala tax nogewa mattu unoth hoyala puke arinawa..
    Anika US walin illuwama russia china arenna ona ratak tak gala umbawa allala denawa.. AUS unath no katha, US walata surrender
    US kiyanne sellan nemei..

    Ow.
    Mama hithuwe citizen nan kohe hitiyath gewanna ona kiyala witarai. PR tibila rate hitiye nathath gewanna ona nan wade hariyanne na.

    Habai wena ratakata tax gewanawa nan, US resident newei nam wena arrangement ekak athi. Lankawa wage ratawal newei similar income tiyena ratawal walata. Mokakda double tax treaty bla bla wage ekak tiyenawa Aus nan.

    Ehenan Green Card wade atharala Aus passport eka aran innawa. Ethakota hithuna welawaka US yannath puluwan ne ona nan.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,225
    1
    2,913
    113
    lankawa wage BTC legal or taxable nathi rataka indan unath BTC trade karala capital gain ekata US walta tax nogewwoth puke ara ganna puluwan..
    wadiya ona naha US gov eken bitcoin thahanam kaloth tho lankawe indan btc trade kalath ahu uoth hoyala puke arinne...

    US yanne nathuwa Africa we asse hagila awrudu 10 indan salli hoyala tax nogewa mattu unoth hoyala puke arinawa..
    Anika US walin illuwama russia china arenna ona ratak tak gala umbawa allala denawa.. AUS unath no katha, US walata surrender
    US kiyanne sellan nemei..
    Us land aran plantation karana un , homeless unuth tax gewannda oneda bn
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,004
    2,784
    113
    ඒ මොකටද?

    Tax resident කෙනෙක් නං විතරයිනෙ ගෙවන්න ඕන. එහෙම නෙවෙයිද?
    PR hitiyath gewanna one machn

    SSN eka thamai tax identification number eka wenne
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,053
    113
    ආශ්චර්යමත් රටක
    canada walath ehema thamayi mama danna vidiyata nam

    :no:

    PR hitiyath gewanna one machn

    SSN eka thamai tax identification number eka wenne

    හ්ම්මට. මං ඒක දැනන් හිටියෙ නෑනෙ. මං හිතුවෙ සිටිසන් උනොත් හරි, PR අරන් resident කෙනෙක් විදියට හිටියොත් හරි විතරයි ගෙවන්න ඕන කියලා.

    එතකොට ඕසි, කැනඩා, යූකේ වගේ රටවල් වලට ගිහින් ඉන්න ඇමරිකන් කාරයො රටවල් දෙකටම ටැක්ස් ගෙවනවද?
    ------ Post added on Nov 7, 2024 at 11:28 AM