මේවනේ යකෝ වැරදි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    https://www.facebook.com/share/p/Ftpv1LysxozB2rGS/?mibextid=oFDknk

    දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න, 🙏🏽 මම green card apply කලා. අද බලනකොට මාව select වෙලා. ඒත් ලොකු ගැටලුවක්, මම application eka fill කරනකොට marage එක සම්බන්ධව වැරදි උත්තරයක් select වුණා. American කෙනෙක් marry කරලා ඉන්නවා කියලා select වෙලා තියෙන්නේ. submit කරාට පස්සේ තමයි ඒක දැක්කේ. ඒක වැරදීමක් කියගා දැනුම් දීලා අපිට interview එකට ඉන්න පලුවන්ද? නැති නම් වැරදි information එකක් වැරදිලා ගියත් අපිව rejected වෙනවද? අපි බලාපොරොත්තු තියාගෙන ඉදලා, interview එකට ලෑස්තිවෙලා වැඩක් නැද්ද? හැමෝගෙම රට යන සිහිනය සැබෑ වේවා!❤️
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පළවෙනි ඉන්ටවීව් එකෙන්ම වැඩේ හබක්. බ්ලැක් ලිස්ට් කරන්නත් ඉඩතියනවා ෆෝල්සිෆයි කරා කියලා ඇප්ලිකේෂන් එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    පළවෙනි ඉන්ටවීව් එකෙන්ම වැඩේ හබක්. බ්ලැක් ලිස්ට් කරන්නත් ඉඩතියනවා ෆෝල්සිෆයි කරා කියලා ඇප්ලිකේෂන් එක
    කොහොමත් ඉක්මනට ඒකත් මෙහෙට දෙන ඒක නවත්තයි මේ වගේ ආතල් නිසාම
     
    • Like
    • Sad
    Reactions: ACHIK and LZP1992

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    පළවෙනි ඉන්ටවීව් එකෙන්ම වැඩේ හබක්. බ්ලැක් ලිස්ට් කරන්නත් ඉඩතියනවා ෆෝල්සිෆයි කරා කියලා ඇප්ලිකේෂන් එක
    :yes:
    Application ekak hariyata fill karagannawath bari kenekta American citizenship dena eka therumak na kiyala hithai un.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    images
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    කොහොමත් ඉක්මනට ඒකත් මෙහෙට දෙන ඒක නවත්තයි මේ වගේ ආතල් නිසාම
    ඉතිං අපිට ඕක වැඩක් යෑ. අපි යක්කුනේ 👿 ඇමෙරිකාවට බනිනවා සුද්ද සුද්දා කියල එහෙටම යන්න දඟලනවා මැයි😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    ඉතිං අපිට ඕක වැඩක් යෑ. අපි යක්කුනේ 👿 ඇමෙරිකාවට බනිනවා සුද්ද සුද්දා කියල එහෙටම යන්න දඟලනවා මැයි😁
    මම කාලයක් හිතන් හිටිය ඕකට apply කරලා ආවොත් හොඳ ගානකට විකුණන්න 😂
     
    • Haha
    Reactions: lankalk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    https://www.facebook.com/share/p/Ftpv1LysxozB2rGS/?mibextid=oFDknk

    දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න, 🙏🏽 මම green card apply කලා. අද බලනකොට මාව select වෙලා. ඒත් ලොකු ගැටලුවක්, මම application eka fill කරනකොට marage එක සම්බන්ධව වැරදි උත්තරයක් select වුණා. American කෙනෙක් marry කරලා ඉන්නවා කියලා select වෙලා තියෙන්නේ. submit කරාට පස්සේ තමයි ඒක දැක්කේ. ඒක වැරදීමක් කියගා දැනුම් දීලා අපිට interview එකට ඉන්න පලුවන්ද? නැති නම් වැරදි information එකක් වැරදිලා ගියත් අපිව rejected වෙනවද? අපි බලාපොරොත්තු තියාගෙන ඉදලා, interview එකට ලෑස්තිවෙලා වැඩක් නැද්ද? හැමෝගෙම රට යන සිහිනය සැබෑ වේවා!❤️
    dan ithin American ekekwa marry kara nam hari.
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    Interview ekek reject karanawa mchn. mage yaluwektath oya wagema seen ekak una false information submit kala kiyala. ekanam kamak na kiyamu blacklist kaloth tama kelama wenne.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    cant understand why ppl want to migrate to united states of bullshit while usa ppl want to migrate to SEA/middle east
     
    • Haha
    Reactions: samindi