Need candidates for a AI Startup

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව.

    ලොකේෂන් එක... බත්තරමුල්ල.

    උදේ 9 ඉදන් රෑ10 විතර වෙනකන් සතියට දින 6ක් full time වැඩ කරන්න ඕන. ඉරිද නිවාඩු උනාට අවශ උනොත් එන්න හෝ අඩුම over the internet හරි ඉන්න ඕන.

    තමංගෙම කියල හොද ලැප් එකක් වගේ තියෙනවනම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්.

    කෑම බීම නම් දෙන්න වෙන්නෑ ඒව ඔයාල බලාගන්න වෙනව.

    පහත සදහන් SKILLS තියෙන්න ඕන.

    fluency in python, java (having fluency in c++, swift, go, kotlin, sql, nosql added advantage).
    fluency in tensorflow/pytorch, opencv and hadoop.
    fluency in prompting for image and video generation.
    ability to work with open source ai models like, sd, flux and llama
    ability to design and develop web site/apps and mobile apps.
    fluency in english

    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන කම්මැලි නොවන කෙනෙක් වෙන්න ඕන. ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.

    අපිට ඔයාට 20,000lkr ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි.

    කැමති අය මට මැසේජ් කරන්න.

    අපි ලංකාවෙ ai field එකේ ලොකු රෙවලූ්සන් එකක් කරමු.

    PS:: කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්.
    9am to 10pm + 6 days/week for 20k?
    Are you kidding boy?
    Who are you bro?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,683
    23,390
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව.

    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන
    INTERNSHIP?

    හොඳ ටොපියක් සෙට් වෙයි ආපු එකෙක් labor department ගියොත්
     
    • Like
    Reactions: Max_r

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    අලුතින් පටන් ගන්න AI startup එකකට වැඩ්ඩො ටිකක් ඕන කරල තියනව.

    ලොකේෂන් එක... බත්තරමුල්ල.

    උදේ 9 ඉදන් රෑ10 විතර වෙනකන් සතියට දින 6ක් full time වැඩ කරන්න ඕන. ඉරිද නිවාඩු උනාට අවශ උනොත් එන්න හෝ අඩුම over the internet හරි ඉන්න ඕන.

    තමංගෙම කියල හොද ලැප් එකක් වගේ තියෙනවනම් ඒක ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්.

    කෑම බීම නම් දෙන්න වෙන්නෑ ඒව ඔයාල බලාගන්න වෙනව.

    පහත සදහන් SKILLS තියෙන්න ඕන.

    fluency in python, java (having fluency in c++, swift, go, kotlin, sql, nosql added advantage).
    fluency in tensorflow/pytorch, opencv and hadoop.
    fluency in prompting for image and video generation.
    ability to work with open source ai models like, sd, flux and llama
    ability to design and develop web site/apps and mobile apps.
    fluency in english

    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන කම්මැලි නොවන කෙනෙක් වෙන්න ඕන. ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.

    අපිට ඔයාට 20,000lkr ක් මාසිකව ගෙවනව සහ බත්තරමුල්ල අවට අයනම් විශේෂයි.

    කැමති අය මට මැසේජ් කරන්න.

    අපි ලංකාවෙ ai field එකේ ලොකු රෙවලූ්සන් එකක් කරමු.

    PS:: කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්.
    revolution karanna gihin reweida?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    959
    1,141
    93
    ඔය මොනව තිබ්බත් වැඩක් නෑ හරියට මැෂින් එකක් එහෙමත් නැත්ම් යකෙක් වගේ ඉතා වේගෙන් වැඩ කරන කම්මැලි නොවන කෙනෙක් වෙන්න ඕන. ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.
    recipe for a disaster.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    ඔයාගෙ පර්ෆෝමන්ස් අඩුයි කියල දැනුනොත් අපිට ඔයාම අයින් කරන්න හරි සැලරි එක අඩු කරන්න වෙනව.

    පර්ෆෝමන්ස් අඩුයි නම් වැඩ කරන එකා උබට සල්ලි ගෙවන්න ඕනි කියල වෙනස් කරපං...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,458
    113
    Miami
    PS:: කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්
    අතින් කාලා පැය 13ක් දවස් 7ම?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,672
    98,671
    113
    20000 ක් වැඩි නේ බං ඔය ටිකට. උදේට පාන් කෑල්ලයි ප්ලේන්ටියයි දුන්නම ඇති නේ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    Sleepy Good Morning GIF by Lucas and Friends by RV AppStudios
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    576
    507
    93
    කට්ටියට කෙන්ති ගිහින් තියෙනව පඩි මදි කියල. මේක මට කියන්න අමතක උනා මේක Internship position එකක්.

    Internship දෙන්න උබ ළග Tech Lead ල කීයක් ඉන්නවද? :confused:
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    salli nemeyii, experience ekayi malli wadagath. e hinda intern ena oyala, salli gana nohitha uparima wada karanna, athin kaala, athin bill gewagena, office awith, dannawane. api witharayi me wage sup ekak denne. Anika, malli, api AI ekka wada karanne, anith aya wage neweyi, issarahata oyatala meka nagala giyoth , meke staff ekatama join wennath puluwan.

    onna oya tikath add karapan. :)

    pasuwa liyami - Internship ekata yanna innawanam, startup wala internship yana eka therumak naha, industry recognition eka harima aduyi. boruwata pupa iragena mahansi wenawa witharayi, labena labbak na.

    company ekak hadala, eke intern hitiya kiyala resume eke daanna unath puluwan ne.