Daraz කියලා වෙනසක් නෑ item එක අනුව tax වැටෙනවා.ethakota enne daraz eken, tax nehe
Daraz කියලා වෙනසක් නෑ item එක අනුව tax වැටෙනවා.
![]()
Item Link
Telegram group එකක පොඩි උන් ටිකක් කතාවෙනවා දැක්කා ඕක ගැන.
Under value කරන එක තමයි ඔය කියන්නේ, උඹ හරි ගාන ගෙව්වට උන් අඩුවෙන් දානවා custom duty අවුල් තියන නිසා ගොඩක් රටවල් වලමේ declared price එක කියන්නේ මොකක්ද?
![]()
Under value කරන එක තමයි ඔය කියන්නේ, උඹ හරි ගාන ගෙව්වට උන් අඩුවෙන් දානවා custom duty අවුල් තියන නිසා ගොඩක් රටවල් වල
Custom එකෙන් ද?ඉතින් එහෙම කරලත් අරුන් 7000 ගානක් ටැක්ස් ගහලනේ.![]()
කථාව මොකද්ද?7000 ගානක්
Custom එකෙන් ද?
Custom එකේ උන් බං බලන්නේ උඹ ගෙවපු ගාන නේ, උඹට undervalue කරලා item එක ආවාට කරන්න දෙයක් නෑ custom උන්ට පෙනන්න වෙන්නේ උඹේ bank transaction එක හරි ali app එකේ paid section එකේ charges හරි නේ? උන් එකට අදාළව ගහල දානවා tax එක,
DHL / fedex මාරු උනොත් ඔය under value සීන් එක මාර වටිනවා, මොකද declared price වලට තමයි උන් ගොඩක්ම tax හදන්නේ. මට ලඟදි ගෙන්නපූ redmi buds වලට $2 FedEx වලින් ගැහුවේ, මොකද එක seller කාරයා under value කරලා තිබ්බ නිසා වෙන්න ඕනි අනිවාර්යෙන්
කථාව මොකද්ද?
------ Post added on Nov 8, 2024 at 12:03 AM
එක නම් හිතා ගන්න බෑ බම් sept වල ආපු එකෙක් ට රු1000ක් විතරලු නේ ගහල තියෙන්නේමේක බන්. එකෙක් 1000 ගානයි අනිකට 7000 ගානක්. තව එකෙක්ට ඩොලර් 24ක්, කොහොමද එහෙම වෙන්නේ?
7,000 ගානක් ගෙව්වොත් කැරිම පාඩුයිනෙ ඕක. 23,000 ගානක් එනව එතකොට.එක නම් හිතා ගන්න බෑ බම් sept වල ආපු එකෙක් ට රු1000ක් විතරලු නේ ගහල තියෙන්නේකොලේ ඇවිල්ලා ඌ ගන්නත් ගියා කියනවා නේ fedex dhl වෙන්න බෑ නේ එහෙනම් උන් නම් ගෙනල්ලා දෙනවා නේ
Custom කථාව නම් මම දන්නේ බම්, officer පකයාලා ගේ mood එක අනුවත් ටැක්ස් ගැහිල්ල වෙනස් වෙනවා, හරියට ගණන් මිනුම් බලලා ටැක්ස් කරන එක වෙනයි උන් ගේ දවසේ උන්ගේ mood එක අනුව tax කිරිල්ල වෙනයි. තමාගේ talk කිරීමේ හැකියාව මත tax අඩු වැඩි වීම රඳා පවතිනවා කියනවා.
ටෙලිග්‍රෑම් / whatsapp group වල මම කියවලා තියනවා අපේ උන්ගේ tax අත්දැකීම් දාලා තියනව. එකෙක් කියලා තිබ්බා ඌ හෙන බයාදු විදියට සර් කියල කතා කරලා හිටපු officer පක්කු තුන්දෙනාට නිකන් වැඳලා වගේ කතාබහ කරලා phone එකකට රු.370 ක ටැක්ස් එකක් දාගෙන තිබ්බ සීන් එකක්
මොන හු**ක්ද බන් අපේ සල්ලි වලින් අපි බඩු ගන්නයි tax ගෙවන්න ගියාම ඒ ඒ තැන්වල ඉන්න උන්ට දෙකට නැවෙන්නයි යකාගේ වැඩක් නේ බම්![]()
කලින් දැක්කේ නෑ ඔය කථාව සමහර වෙලාවට කිරියෙන් images මට පෙන්නනේ නෑ බම් qoute වෙලා නැත්තන්,7,000 ගානක් ගෙව්වොත් කැරිම පාඩුයිනෙ ඕක. 23,000 ගානක් එනව එතකොට.
කෝක හොඳමmeka gaththa. spatial audio + bass + clarity supiri.
worth the price tag. danata mekath ekka anker products 3 k have. (Soundcore Q30, Liberty 4, Motion x600)
![]()
3ma hodayi.කෝක හොඳම
කලින් දැක්කේ නෑ ඔය කථාව සමහර වෙලාවට කිරියෙන් images මට පෙන්නනේ නෑ බම් qoute වෙලා නැත්තන්,
![]()
දැන් උඹ qoute කරපු නිසා දැකලා මම එක බැලුවා, පස්සේ item එකටත් ගිහිල්ලා බැලුවා. Reviews sort කරලත් බැලුවා
![]()
7000 සීන් එකට පස්සේ 3 දෙනෙක් තව අරන් තියනවා උන් tax ගැන සඳහනක් වත් කරලා නෑ, අඩුකුලේ brain dead හු*ගේ පුතාලාtax එක මෙහෙමයි කියලා පොඩියට කියපං වෙන බලන එකෙක් ට හරි idea එකක් ගන්න?
ඇයි බං දූපතේ උන් එහෙම?![]()
Aiyth ahalaado offer ekak set unoth kiyapan. mn denata use karannet soundcore 2 ekak. anker badu gena ahanna deyak ne supirimai.
View attachment 240881