Black Friday Deals 2024

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,537
    1
    99,723
    113
    33
    Kalutara
    Daraz කියලා වෙනසක් නෑ item එක අනුව tax වැටෙනවා.

    Item Link

    Telegram group එකක පොඩි උන් ටිකක් කතාවෙනවා දැක්කා ඕක ගැන.

    මේ declared price එක කියන්නේ මොකක්ද?

    XulXMqB.png
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    මේ declared price එක කියන්නේ මොකක්ද?

    XulXMqB.png
    Under value කරන එක තමයි ඔය කියන්නේ, උඹ හරි ගාන ගෙව්වට උන් අඩුවෙන් දානවා custom duty අවුල් තියන නිසා ගොඩක් රටවල් වල
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,537
    1
    99,723
    113
    33
    Kalutara
    Under value කරන එක තමයි ඔය කියන්නේ, උඹ හරි ගාන ගෙව්වට උන් අඩුවෙන් දානවා custom duty අවුල් තියන නිසා ගොඩක් රටවල් වල

    ඉතින් එහෙම කරලත් අරුන් 7000 ගානක් ටැක්ස් ගහලනේ. 🥴
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඉතින් එහෙම කරලත් අරුන් 7000 ගානක් ටැක්ස් ගහලනේ. 🥴
    Custom එකෙන් ද?

    Custom එකේ උන් බං බලන්නේ උඹ ගෙවපු ගාන නේ, උඹට undervalue කරලා item එක ආවාට කරන්න දෙයක් නෑ custom උන්ට පෙනන්න වෙන්නේ උඹේ bank transaction එක හරි ali app එකේ paid section එකේ charges හරි නේ? උන් එකට අදාළව ගහල දානවා tax එක,

    DHL / fedex මාරු උනොත් ඔය under value සීන් එක මාර වටිනවා, මොකද declared price වලට තමයි උන් ගොඩක්ම tax හදන්නේ. මට ලඟදි ගෙන්නපූ redmi buds වලට $2 FedEx වලින් ගැහුවේ, මොකද එක seller කාරයා under value කරලා තිබ්බ නිසා වෙන්න ඕනි අනිවාර්යෙන් 🤗

    7000 ගානක්
    කථාව මොකද්ද? 🤔🧐
    ------ Post added on Nov 8, 2024 at 12:03 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,537
    1
    99,723
    113
    33
    Kalutara
    Custom එකෙන් ද?

    Custom එකේ උන් බං බලන්නේ උඹ ගෙවපු ගාන නේ, උඹට undervalue කරලා item එක ආවාට කරන්න දෙයක් නෑ custom උන්ට පෙනන්න වෙන්නේ උඹේ bank transaction එක හරි ali app එකේ paid section එකේ charges හරි නේ? උන් එකට අදාළව ගහල දානවා tax එක,

    DHL / fedex මාරු උනොත් ඔය under value සීන් එක මාර වටිනවා, මොකද declared price වලට තමයි උන් ගොඩක්ම tax හදන්නේ. මට ලඟදි ගෙන්නපූ redmi buds වලට $2 FedEx වලින් ගැහුවේ, මොකද එක seller කාරයා under value කරලා තිබ්බ නිසා වෙන්න ඕනි අනිවාර්යෙන් 🤗

    කථාව මොකද්ද? 🤔🧐
    ------ Post added on Nov 8, 2024 at 12:03 AM

    මේක බන්. එකෙක් 1000 ගානයි අනිකට 7000 ගානක්. තව එකෙක්ට ඩොලර් 24ක්, කොහොමද එහෙම වෙන්නේ?

    :(

    oLwJEud.png

    A0JSRZ0.png

    S8n5lrG.png

    MfRJlQS.png

    @Hyaenidae
    මොකෝ බන් දෙන්නෙක්ට ටැක්ස් දෙකක් ගහලා?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    මේක බන්. එකෙක් 1000 ගානයි අනිකට 7000 ගානක්. තව එකෙක්ට ඩොලර් 24ක්, කොහොමද එහෙම වෙන්නේ?
    එක නම් හිතා ගන්න බෑ බම් sept වල ආපු එකෙක් ට රු1000ක් විතරලු නේ ගහල තියෙන්නේ 😳 කොලේ ඇවිල්ලා ඌ ගන්නත් ගියා කියනවා නේ fedex dhl වෙන්න බෑ නේ එහෙනම් උන් නම් ගෙනල්ලා දෙනවා නේ 🤔

    Custom කථාව නම් මම දන්නේ බම්, officer පකයාලා ගේ mood එක අනුවත් ටැක්ස් ගැහිල්ල වෙනස් වෙනවා, හරියට ගණන් මිනුම් බලලා ටැක්ස් කරන එක වෙනයි උන් ගේ දවසේ උන්ගේ mood එක අනුව tax කිරිල්ල වෙනයි. තමාගේ talk කිරීමේ හැකියාව මත tax අඩු වැඩි වීම රඳා පවතිනවා කියනවා.

    ටෙලිග්‍රෑම් / whatsapp group වල මම කියවලා තියනවා අපේ උන්ගේ tax අත්දැකීම් දාලා තියනව. එකෙක් කියලා තිබ්බා ඌ හෙන බයාදු විදියට සර් කියල කතා කරලා හිටපු officer පක්කු තුන්දෙනාට නිකන් වැඳලා වගේ කතාබහ කරලා phone එකකට රු.370 ක ටැක්ස් එකක් දාගෙන තිබ්බ සීන් එකක් 🙄

    මොන හු**ක්ද බන් අපේ සල්ලි වලින් අපි බඩු ගන්නයි tax ගෙවන්න ගියාම ඒ ඒ තැන්වල ඉන්න උන්ට දෙකට නැවෙන්නයි යකාගේ වැඩක් නේ බම් 😐
     
    • Sad

    7,000 ගානක් ගෙව්වොත් කැරිම පාඩුයිනෙ ඕක. 23,000 ගානක් එනව එතකොට.
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    7,000 ගානක් ගෙව්වොත් කැරිම පාඩුයිනෙ ඕක. 23,000 ගානක් එනව එතකොට.
    කලින් දැක්කේ නෑ ඔය කථාව සමහර වෙලාවට කිරියෙන් images මට පෙන්නනේ නෑ බම් qoute වෙලා නැත්තන්,

    දැන් උඹ qoute කරපු නිසා දැකලා මම එක බැලුවා, පස්සේ item එකටත් ගිහිල්ලා බැලුවා. Reviews sort කරලත් බැලුවා

    7000 සීන් එකට පස්සේ 3 දෙනෙක් තව අරන් තියනවා උන් tax ගැන සඳහනක් වත් කරලා නෑ, අඩුකුලේ brain dead හු*ගේ පුතාලා 🙄 tax එක මෙහෙමයි කියලා පොඩියට කියපං වෙන බලන එකෙක් ට හරි idea එකක් ගන්න?

    ඇයි බං දූපතේ උන් එහෙම? 🤔🧐🙄
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,537
    1
    99,723
    113
    33
    Kalutara
    කලින් දැක්කේ නෑ ඔය කථාව සමහර වෙලාවට කිරියෙන් images මට පෙන්නනේ නෑ බම් qoute වෙලා නැත්තන්,

    දැන් උඹ qoute කරපු නිසා දැකලා මම එක බැලුවා, පස්සේ item එකටත් ගිහිල්ලා බැලුවා. Reviews sort කරලත් බැලුවා

    7000 සීන් එකට පස්සේ 3 දෙනෙක් තව අරන් තියනවා උන් tax ගැන සඳහනක් වත් කරලා නෑ, අඩුකුලේ brain dead හු*ගේ පුතාලා 🙄 tax එක මෙහෙමයි කියලා පොඩියට කියපං වෙන බලන එකෙක් ට හරි idea එකක් ගන්න?

    ඇයි බං දූපතේ උන් එහෙම? 🤔🧐🙄

    ෆොටෝ ගහලා තියෙන්නේ වාහනේ එන ගමන්. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න කොළඹ ගිහිල්ලා අරන් එන ගමන් වෙන්න පුළුවන් 🙄
     
    • Like
    Reactions: Nidarshana_k