මේ දෙකෙන් මොකක්ද හොද?
මං යුස් කරන්නේ iPhone එකක්.
Sony WF-1000XM5
වෙන Option?
මං යුස් කරන්නේ iPhone එකක්.
Sony WF-1000XM5
Apple Airpods Pro 2
වෙන Option?
මේ දෙකෙන් මොකක්ද හොද?
මං යුස් කරන්නේ iPhone එකක්.
Sony WF-1000XM5
![]()
Apple Airpods Pro 2
![]()
වෙන Option?

ANC, sound quality, battery life ඔක්කොම ඕනනම් BOSE තමා..![]()
![]()
airpods pro 2 ganna machan. mn laga tiyenne Sony & Airpods pro. Sony eka phone eka upgrade eken passe aluth phone ekata connect wenne ne anika de oke exercise karaddi ehema breathing waladi kata ariya gaman song play wena eka pause wenawa ktha karanawa kiala. other than that sound quality eka ehema sony eke hodai but oya cases una mataමේ දෙකෙන් මොකක්ද හොද?
මං යුස් කරන්නේ iPhone එකක්.
Sony WF-1000XM5
![]()
Apple Airpods Pro 2
![]()
වෙන Option?
Airpods කීයද ගත්තේ බං..?Airpod පට්ට කොම්පටබල්. Ambient mode එක බෙස්ට් airpod
Sound පොඩ්ඩක් කොලිටි Sony එකේ.
මම ලග WF1000XM4, Airpod pro gen 2 තියෙනවා.
හැබැයි දැන් use කරන්නේ Samsung Buds 3 pro
Airpods වගේම කොම්ඵටබල්, Sony වගේම Sound quality එක.
උබ ලග තියෙන්නේ iphone එකක් නම් ඉතින් Airpods ගනින්
Sound stage එක frequency response එක එහෙම හොදයි sony වල, ඔයාගේ eco system එක ඇන්ඩ්‍රොයිඩ් නම් අනිවාර්යෙන් ඔය options දෙකෙන් සෝනි වලට යන්න.
ANC, sound quality, battery life ඔක්කොම ඕනනම් BOSE තමා..![]()
![]()
හිතා ගන්න බැරුව ඉන්නේ,Airpod පට්ට කොම්පටබල්. Ambient mode එක බෙස්ට් airpod
Sound පොඩ්ඩක් කොලිටි Sony එකේ.
මම ලග WF1000XM4, Airpod pro gen 2 තියෙනවා.
හැබැයි දැන් use කරන්නේ Samsung Buds 3 pro
Airpods වගේම කොම්ඵටබල්, Sony වගේම Sound quality එක.
උබ ලග තියෙන්නේ iphone එකක් නම් ඉතින් Airpods ගනින්
thanks machanairpods pro 2 ganna machan. mn laga tiyenne Sony & Airpods pro. Sony eka phone eka upgrade eken passe aluth phone ekata connect wenne ne anika de oke exercise karaddi ehema breathing waladi kata ariya gaman song play wena eka pause wenawa ktha karanawa kiala. other than that sound quality eka ehema sony eke hodai but oya cases una mata
Lankawe nemai machan, thunama AUD 350-370 athara.Prices & Locations ehemath dapan
ANC, sound quality, battery life ඔක්කොම ඕනනම් BOSE තමා..![]()
![]()
Bose is good. Worth for the price.Patta ganan ban. nethnam math asay ekak ganna.
උබ 3 pro එකේ atmos use කරනවද බං. Atmos content අහද්දි effect එක කොහොමද? මට ගන්න කලින් try කරන්න විදියක් නෑAirpod පට්ට කොම්පටබල්. Ambient mode එක බෙස්ට් airpod