NDB එකෙන් ගත්තේ බන්mokakda ithin bank eka, Naththan Heenayk da dakke
මගෙ පුද්ගලික අත්දැකීම ගොඩක් බැංකුවල font office ඉන්න ගොඩක් උන් සෑහෙන helpful. මට කවදාවත් නරක විදියට කතා කරලා නෑ. මට හිතෙන්නෙ උඹේ personality එක නිසා වෙන්න ඇති උඹට ඔහොම කට්ටිය respond කරන්නෙ.
ඒ ගැන පොඩ්ඩක් බලපන් එතකොට ඔය ගොඩක් ප්‍රශ්න හරියයි.
අලුත් තැනක දැන් හොදින් ඉන්නවා බන්.Ammo Patta happy bn
Rent place eke wede mokada
ආයේ තැන වෙනස් කලාදNDB එකෙන් ගත්තේ බන්
මට කිසිම Bank එකකින් අවුලක් වෙලා නැහැ කලින්
වුනේ Corporate Saving Account එකට Link කරලා Company Director නමට Debit Card එකක් දෙන්න බෑ කියන එක විතරයි , සමහර තැන් වලින් කාඩ් එක දුන්නට SMS OTP Active කරේ නැහැ මේවට නම් සැහෙන මහන්සි වෙන්න වුනා Active කරගන්න. සමහර වෙලාවට Payment Fail වෙන අවුල් තිබුණා කලින් Use කල Bank වල Customer Care වලින් ගනම් ගන්නේ නැහැ කිව්වට E-mail කළාම Reply නැ ඒ නිසයි වෙන එකක් ගන්න වුනේ.
අලුත් තැනක දැන් හොදින් ඉන්නවා බන්.
------ Post added on Nov 8, 2024 at 11:20 PM
ඔව් BOC ඉක්මන්NDB එකේ සමහර ලන්කා පේ ට්‍රාන්සර් චුටටක් පරක්කු වෙනවා වීක් එන්ඩ් වල. ඒක සාමාන්‍යයි ගනන් ගන්න එපා. ලොකු ටයිම් නෙමේ පැය බාහෙ වගේ. ගොඩක්ම ටියෙන්නෙ BOC වලට. Sms එක ටක් ගාලා එනවා.
හ්ම්ම්ණය, ක්‍රෙඩිට් කාඩ් ගන්න පහසු බැංකුවක්
මම දැන් ගෙයක් අරන් බන් ඉන්නේආයේ තැන වෙනස් කලාද
අහ් කඩ කාමරයකට ආවා කිව්වා නේද කාලෙකට කලින්
ඒ ප්ලෙස් එක හොදද
උඹ මේ ඊයේ පෙරේදා ඇහුවේ එහෙනම්
මම හිතුවේ අවුල් ඇති කියලා
limit auto wadiwenawada machan ?ක්‍රෙඩිට් කාඩ් ගන්න පහසු බැංකුවක්
මේකේ Support එක හොදයි බන් එක නිසා එහෙම වෙන එකක් නැහැඊළඟ ත්‍රෙඩ් එක වැටුනම තමයි බලාගන්න වෙන්නෙ
මූ millions වලින් හොයන company ගන්න corporate services ගන්න යනව පොඩි හොස්ටින් කම්පැනි එකට ඒකයි ඔය අවුල ඒවගේ බිස්නස් වලට බැංකු මහන්සි වෙන්න කැමති නෑමගෙ පුද්ගලික අත්දැකීම ගොඩක් බැංකුවල font office ඉන්න ගොඩක් උන් සෑහෙන helpful. මට කවදාවත් නරක විදියට කතා කරලා නෑ. මට හිතෙන්නෙ උඹේ personality එක නිසා වෙන්න ඇති උඹට ඔහොම කට්ටිය respond කරන්නෙ.
ඒ ගැන පොඩ්ඩක් බලපන් එතකොට ඔය ගොඩක් ප්‍රශ්න හරියයි.