ඔය පැලේ අරන් AC එකේ තිබ්බට අවුලක් නැද්ද?Aqualeeds කොහුවලින් ගත්ත මාස අටකට විතර කලින්. පැලයක් 5000 එතකොට.
දැන් 10,000 විතර වෙනව.
AC තියෙන්නෙ මුගෙ කාමරේ විතරනෙඔය පැලේ අරන් AC එකේ තිබ්බට අවුලක් නැද්ද?
අරගත්ත දවසට කරලා බලල කියන්නම්ඔය පැලේ අරන් AC එකේ තිබ්බට අවුලක් නැද්ද?
හායි අක්කියෝ කාලෙකට පස්සෙ. හොයලා බලන්න ඕනා බන්. බැරිම උනොත් plastic එකක් හරි ගෙනල්ල දෙනවා කොහෙන් හරිහප්පට සිරි..කොහෙන් හොයන්නද..
බොට්නිකල් ගාඩ්න් එකකට කතා කරල අහල බලන්න, ගම්පහ හරි, පේරාදෙනියෙ හරි..
ගම්පහ එකේනං ඇති ලබ්බක් නෑ හැබැයි..