පොඩි හෙල්ප් එකක් දීපල්ලා - Venus flytrap

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    මචන්ලා පොඩි එකා මෙන්න මේකක් හොයලා දෙන්න කියනවා. ගන්න තැනක් දන්නවද?

     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    අහල පහල කුඹුරකට බැහැපන්. ඇති හොයාගන්න. ඕක නැහැ වටැස්ස ඇති.
     
    • Like
    Reactions: tharakaf

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Aqualeeds කොහුවලින් ගත්ත මාස අටකට විතර කලින්. පැලයක් 5000 එතකොට.
    දැන් 10,000 විතර වෙනව.
     
    • Like
    Reactions: Mr.Robot

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔය පැලේ අරන් AC එකේ තිබ්බට අවුලක් නැද්ද?
    AC තියෙන්නෙ මුගෙ කාමරේ විතරනෙ
    පොඩි එකාගෙ කාමරේ නෙට් එකක්වත් නෑ
    ඌ දාඩිය පෙරාගෙන මදුරුවො තල තල නිදි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    I have seen well grown large plants in Sinharaja areas. They wouldn't let you remove these. Also these require clean water and sunlight.
     
    • Like
    Reactions: Fiona Dabare

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හප්පට සිරි..කොහෙන් හොයන්නද..
    බොට්නිකල් ගාඩ්න් එකකට කතා කරල අහල බලන්න, ගම්පහ හරි, පේරාදෙනියෙ හරි..

    ගම්පහ එකේනං ඇති ලබ්බක් නෑ හැබැයි..
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    ඔය පැලේ අරන් AC එකේ තිබ්බට අවුලක් නැද්ද?
    අරගත්ත දවසට කරලා බලල කියන්නම්

    හප්පට සිරි..කොහෙන් හොයන්නද..
    බොට්නිකල් ගාඩ්න් එකකට කතා කරල අහල බලන්න, ගම්පහ හරි, පේරාදෙනියෙ හරි..

    ගම්පහ එකේනං ඇති ලබ්බක් නෑ හැබැයි..
    හායි අක්කියෝ කාලෙකට පස්සෙ. හොයලා බලන්න ඕනා බන්. බැරිම උනොත් plastic එකක් හරි ගෙනල්ල දෙනවා කොහෙන් හරි
    ------ Post added on Nov 9, 2024 at 2:19 PM
     
    • Haha
    Reactions: PHBhagya and nul