Medical Insurance Help

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Company එකෙන් දෙන Insurance Cover එක අපිට Parents ලගෙ ලෙඩ වලට Hospitalize වෙන්න පාවිච්චි කරන්න පුලුවන්ද? අවිවාහක නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Company එකෙන් දෙන Insurance Cover එක අපිට Parents ලගෙ ලෙඩ වලට Hospitalize වෙන්න පාවිච්චි කරන්න පුලුවන්ද? අවිවාහක නම්.

    Depends on what your policy says
     
    • Like
    Reactions: Ryker

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,427
    124,241
    113
    දෙහිවල
    නැහැ බන්. අවිවාහකනම් තමන් විතරයි ගොඩාක් කම්පනි වල.. පොඩ්ඩක් HR එකන් හරි පොලිසි එක තියෙන තැනට කතාකරපන්.
     
    • Like
    Reactions: Ryker