2025 වාහනයක් ගන්න බලන් ඉන්න කලුවො ඇතුලට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,081
    74,253
    113
    මේ CAL එකේ official tiktok එකේ තිබ්බ එකක්. මුන් කියන විදියට අලුත් වාහන දැන් තියෙන price එකට එනවලු. මටනම් මූ කියන එක ශුවර් නෑ. මුන් කොහොම ගනන් හැදුවද දැන්නෙ නෑ. auction price එකට current duty දාල ගනන් හැදුවොත් දැන් තියෙන පරන ඒවාට වඩා අඩුවට අලුත් ඒවල ගනන් තියෙන්නෙ.

    මාසෙක පඩියෙන් අලුත් වාහනයක් ගන්න තිබ්බ නව පරපුරේ හීනේ බොඳ වෙයිද? 🤭 🤭

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,783
    2,660
    113
    වද ගෑනි වගේ අඩන්න එපා ඕයි. දැන් ලංකාවේ වෙලාව දෙකයි ගානක් නේද?

    මෙතන ත්රෙඩ් දදා හැමිනෙන්නේ නැතිව පවුල් ජිවිතේ බැලන්ස් කරගනින් (බොහොම සංවර විදියට කිවේ.තේරුම් ගන්න පුලුවන් වෙයි කියල හිතනව)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,253
    113
    AC තියෙන වාහනයක්මද බලන්නේ
    කාර්වල AC තියෙනවා පොන්ස්. උඹල පයින් යනකොට ඉතින් හුලං තමා. ඒකට කරන්න දෙයක් නෑ. 🤭🤭

    වද ගෑනි වගේ අඩන්න එපා ඕයි. දැන් ලංකාවේ වෙලාව දෙකයි ගානක් නේද?

    මෙතන ත්රෙඩ් දදා හැමිනෙන්නේ නැතිව පවුල් ජිවිතේ බැලන්ස් කරගනින් (බොහොම සංවර විදියට කිවේ.තේරුම් ගන්න පුලුවන් වෙයි කියල හිතනව)

    උඹලගෙ තාත්තා උඹට fail පොන්නයා කියන එක නතර කරපු දවසට කතා කරමු, එතකන් මුල්ලකට වෙලා පුකේ ඇඟිල්ල ගහන් අඬපන් පොන්ස් 🤭 🤭
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,783
    2,660
    113
    කාර්වල AC තියෙනවා පොන්ස්. උඹල පයින් යනකොට ඉතින් හුලං තමා. ඒකට කරන්න දෙයක් නෑ. 🤭🤭

    උඹලගෙ තාත්තා උඹට fail පොන්නයා කියන එක නතර කරපු දවසට කතා කරමු, එතකන් මුල්ලකට වෙලා පුකේ ඇඟිල්ල ගහන් අඬපන් පොන්ස් 🤭 🤭
    උබට ගෑනි පොන්නයා කියන එක නතර වෙන්නේ නම් නැති වෙයි...පාන්දරත් මේකේ ලැගගෙන ගොං පපා ඉද්දි..අබිලියා උනාට රහල්ගේ අකවුන්ට් ටිකයි මාවයි හොයාගන්න බැ..පොන්නයා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426
    113
    sOTA8bg.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,302
    86,525
    113
    ආශ්චර්යමත් රටක
    මායි ඔයාගෙ වයිෆුයි නිදාගන්න යන්නෙ
    ඇවිත් මගෙ පයිය කටට අරන් ක්ලීන් කරනවද ඉක්මනට

    මතක ඇතුව කාමරේ AC එක දාගනින්.
    සමහර වෙලාවට ඌ මෙට්ටෙ යට තියල තියෙන්නෙ රිමෝට් එක. මට උගේ ගෑනි කිව්වෙ පෙරේදා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මතක ඇතුව කාමරේ AC එක දාගනින්.
    සමහර වෙලාවට ඌ මෙට්ටෙ යට තියල තියෙන්නෙ රිමෝට් එක. මට උගේ ගෑනි කිව්වෙ පෙරේදා
    මූ ස්ලේව්
    මං කියනදේ කරල දනගහගෙන ඉන්නව ඇද ලග
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,302
    86,525
    113
    ආශ්චර්යමත් රටක
    මූ ස්ලේව්
    මං කියනදේ කරල දනගහගෙන ඉන්නව ඇද ලග

    මං ඉන්න වෙලාවට නං දොර මුල්ලෙ ඉඳන් බලන් අතේ ගහන එක තමා කරන්නෙ. ඊළඟ දවසෙ බලන්න ඕන වැඩක් කියලා.
     
    • Love
    Reactions: Wadakaru

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,531
    9,226
    113

    අම්මට සිරි වෙනවා පුතේ
    හච්බැක් ඇක්සියා එක යන්නෙත් 60 ගණන් වලටද බන්. 60 නෙමේ 70යි නේ
    යකෝ සාමාන්‍ය එකෙක්ට වාහනයක් ගන්න අනිවාර්යෙන්ම කුඩු වගේ දෙයක් විකුණන්නම වෙනවා
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    අම්මට සිරි වෙනවා පුතේ
    හච්බැක් ඇක්සියා එක යන්නෙත් 60 ගණන් වලටද බන්. 60 නෙමේ 70යි නේ
    යකෝ සාමාන්‍ය එකෙක්ට වාහනයක් ගන්න අනිවාර්යෙන්ම කුඩු වගේ දෙයක් විකුණන්නම වෙනවා
    Muladi ohoma thamai ban passe owa adu wenawa thawa tikak 22-25%adu wei dan price eken
     
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,253
    113

    අම්මට සිරි වෙනවා පුතේ
    හච්බැක් ඇක්සියා එක යන්නෙත් 60 ගණන් වලටද බන්. 60 නෙමේ 70යි නේ
    යකෝ සාමාන්‍ය එකෙක්ට වාහනයක් ගන්න අනිවාර්යෙන්ම කුඩු වගේ දෙයක් විකුණන්නම වෙනවා
    Muladi ohoma thamai ban passe owa adu wenawa thawa tikak 22-25%adu wei dan price eken
    මම හිතන්නේ auction price එකයි දැන් යෙන් එකේ ගානයි, පරන ඩියුටි එකයි ගැහුවාම අලුත් CRV එකක් ගන්න පුලුවන් කොටි 1.5ක්ට වගේ, ඒත් ලංකාවෙ 2018/19 CRV යන්නෙ කොටි 2.5ට වගේ.

    CAL එකා කියන්නෙ අලුත් ඒවාත් කොටි 2.5ට තමා එන්නෙ කියලා. එටකොට පරන ඒවා උපරිම 10% 20%කින් අඩුවෙයි කියලා තමා ඌ කියන්නෙ.

    ඒ ගානට ගේන්න tax/duty එක වැඩි කරන්න වෙයි සුපිරියටම. ඉස්සරහට අලුතින් වාහන ගන්න උන්ට alto තමා ගන්න වෙන්නෙ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124

    Cal eke ewunta inside news Enawa..planned tax rate eka denatamath un dannawa ethi..Anika okun ge job eka market eka predict karana eka neh.

    Import karanna gaththama USD appreciate wena ekath consider karanna one neh
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,081
    74,253
    113
    Cal eke ewunta inside news Enawa..planned tax rate eka denatamath un dannawa ethi..Anika okun ge job eka market eka predict karana eka neh.

    Import karanna gaththama USD appreciate wena ekath consider karanna one neh
    Matat hithenneth meka thama wenne.

    Parana wahana dan yana price ekatama ekema new version eka price wei.
    2nd hand wahana adu wei
    උඹ කියන එක හරිනම්, අලුතින් වාහනයක් ගන්න බැරි වෙනවා ගොඩක් උන්ට. විශේශයෙන් රජයේ සේවකයන්ට.
    අනික ඔය ගනන් වලට කිට්ටු කරන්න exchange rate එකෙන් විතරක් කරන්න බෑ. කැරිම ලොකු duty එකක් ගහන්න ඕනා.

    කට්ටියම surprise වෙන්න යන්නෙ
     
    • Like
    Reactions: eksudda