හිරේ ගියාම ඇග හදන්නේ කොහොමද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අඩේ හිරේ ගියාම කොහොමද බං මෙහෙම ගාණට ඇග හැදෙන්නේ. මේ ඇගවල් වල හොද Muscle Mass එකකුත් තියෙනවා. නිකන් කන්නේ නැතිව ඉදලා හදපු ඇගවල් වගේ නෙවේනෙහ් බං?

     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හිර බත කියන්නේ සීනි නැහැ, කාබෝ අඩුයි. ෆැට් අඩුයි. ගුණම කෑම.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙනම් Muscle Mass එකත් යන්න ඕනනෙහ්. කොල්ලගේ එහෙම හොද Muscle Mass එකක් තියෙනවා.
    සෝමපාල කැමති දෙයක් හිතා ගන්න. දන්නා දේ මම කිව්වේ සෝමපාල.
     
    • Love
    Reactions: Sexy Somapala

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    hire nikan inne nathiwa athine
    wada karanna one. kuli wada karana unge agawal balapan e wage tamayi
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    අඩේ හිරේ ගියාම කොහොමද බං මෙහෙම ගාණට ඇග හැදෙන්නේ. මේ ඇගවල් වල හොද Muscle Mass එකකුත් තියෙනවා. නිකන් කන්නේ නැතිව ඉදලා හදපු ඇගවල් වගේ නෙවේනෙහ් බං?

    Mun vip ne bn piti meal genna ganawa athi
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    Mun VIP eke nam sure na. Habai salli athi. Hoda kaema genalla kanawa athi.


    ow ban. Kaemen witharak hadanna ba ehema. Athule gym ekak thiyenawada danne nahane
    Eka thama bn. Anika work out kara karana indala, kare nathnm ape rate ayage angawal bahinawa

    Porage thaama fit
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගෙ කසින් කෙනෙක් ඉන්නවා කවදාවත් ජිම් ගිහින් නෑ කෑම බීමත් විශේශයක් නෑ ඒත් බොඩිබිල්ඩර් කෙනෙක්ගේ වගේ ඇඟ ශේප් එකට තියෙනවා.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ගෑනි නිසා තමයි මුන් දෙන්නටම මෙහෙම උනේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මුන්ට හිර කෑම නෙමෙයි විසිට් එක එනවා. දුමින්දයගෙ ඇග බැස්සද නෑ. විසිට් එක හරියට ඇවිත් pull ups push ups කලානම් maintain කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Miami-Vice

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඕකුන්ට ඇතුලෙත් හොද සැප ඇති
    දෙමටගොඩ චමින්ද ගෙ වීඩියො එකක් තිබ්බ දැක්කද

    9 years ago (2015)


    now 2024 january
     
    Last edited: