අඩේ හිරේ ගියාම කොහොමද බං මෙහෙම ගාණට ඇග හැදෙන්නේ. මේ ඇගවල් වල හොද Muscle Mass එකකුත් තියෙනවා. නිකන් කන්නේ නැතිව ඉදලා හදපු ඇගවල් වගේ නෙවේනෙහ් බං?
එහෙනම් Muscle Mass එකත් යන්න ඕනනෙහ්. කොල්ලගේ එහෙම හොද Muscle Mass එකක් තියෙනවා.හිර බත කියන්නේ සීනි නැහැ, කාබෝ අඩුයි. ෆැට් අඩුයි. ගුණම කෑම.
සෝමපාල කැමති දෙයක් හිතා ගන්න. දන්නා දේ මම කිව්වේ සෝමපාල.එහෙනම් Muscle Mass එකත් යන්න ඕනනෙහ්. කොල්ලගේ එහෙම හොද Muscle Mass එකක් තියෙනවා.
uge puthage aga balapan.Thiyanawa muscle mass pacakBath gilina oone ekekge oya gaanata aga thiyanawane yako
0:44කෝ බන් කොහෙද ඇඟක් තිබ්බේ?
makes sensehire nikan inne nathiwa athine
wada karanna one. kuli wada karana unge agawal balapan e wage tamayi
Mun vip ne bn piti meal genna ganawa athiඅඩේ හිරේ ගියාම කොහොමද බං මෙහෙම ගාණට ඇග හැදෙන්නේ. මේ ඇගවල් වල හොද Muscle Mass එකකුත් තියෙනවා. නිකන් කන්නේ නැතිව ඉදලා හදපු ඇගවල් වගේ නෙවේනෙහ් බං?
Mun VIP eke nam sure na. Habai salli athi. Hoda kaema genalla kanawa athi.Mun vip ne bn piti meal genna ganawa athi
ow ban. Kaemen witharak hadanna ba ehema. Athule gym ekak thiyenawada danne nahaneYooo matath oka meter una. Vas ge puthage body eka dakkama
Eka thama bn. Anika work out kara karana indala, kare nathnm ape rate ayage angawal bahinawaMun VIP eke nam sure na. Habai salli athi. Hoda kaema genalla kanawa athi.
ow ban. Kaemen witharak hadanna ba ehema. Athule gym ekak thiyenawada danne nahane