ජයමංගල.lk SCAM

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    10,000ක් ඕනද යකෝ ඕකට. රු‍.3,500ක් වියදම් කලා නම් මංගල කිංකිනි එකේම ඇඩ් එකක් දානවනෙ යකෝ.
    200w.webp
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    හොද කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් talk කරලා, try එකක් දීපන් බන්, කොහෙවත් ඉන්න උන්ට සල්ලි දෙන්නේ නැතුව.
    scam නම්, හොද review ටිකක් දාල business එකට සපෝට් එකක් දෙයි කට්ටිය! :baffled:
    එකපාරක් මම ඔහොම ටෝක් කරල ලස්සන ටොයින් කෙල්ලෙක් සෙට් කරගත්ත. ටික දවසක් ගියාම කෙල්ල කිව්වා උන් දුප්පත් කියල. මම ඉතින් අවුලක් නෑ කියල හිටිය. නිකමට වගේ සති 2 කට විතර පස්සේ කෙල්ලටත් නොකිය ඒකිගේ ගෙවල් පැත්තට ගියා. උන්ගේ තාත්ත හිටිය බඹරා වගේ මල් පැණි බීල කැරකි කැරකි. උන්ගේ අම්ම ඇවිත් චාඕ චාඕ ගගා කෑගහනවා බීපු එකාට. ටෝක් කිරිලි එපා උනා මට. :lol::rofl:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,139
    8,143
    113
    M-Town
    View attachment 241099

    මේක හෙන SCAM එකක්. මාව අහු උනා ලගදි. මම Marriage Proposal හොයන ගමන් මේක වුනේ. මෙයාලා හොදට කතා කරා Whatsapp එකේ මට සෑහෙන්න Messages, Bride Photos එව්වත් එක්ක. පස්සෙ මම හෙනම interested දෙන්නෙක් හිටියා. එයාලව Contact කරලා දෙන්නම් ඒකට Register වෙන්න ඔනේ Rs.10000/= Transfer කරන්න කියල කිව්වා. මෙයාලා Page එක කරන හෑටියට මේක ඇත්ත එකක් කියලා තමයි මට හිතුනේ. පස්සෙ සල්ලි ගෙවල Receipt එක යැව්වහම මට Message කරන එක සම්පුර්ණයෙන්ම නෑවෑත්තුවා.

    මේක ගැන මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඕනෙ. පොඩ්ඩක් උදව් කරන්න මේක Share කරන්න. තව කෙනෙක්ට මේක වෙන්නෙ නැති වෙන්නයි මට ඕනෙ. මේක තව මෙහෙ කාටද Report කරන්නෙ කියල කියන්න.

    Facebook Page:
    https://www.facebook.com/profile.php?id=100067829109412

    Whatsapp:
    +94773634970
    office eke yaluwo dennek ta excel eken set une.
    https://exceldatabank.lk/
     
    • Love
    Reactions: Heshan Daminda

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    View attachment 241099

    මේක හෙන SCAM එකක්. මාව අහු උනා ලගදි. මම Marriage Proposal හොයන ගමන් මේක වුනේ. මෙයාලා හොදට කතා කරා Whatsapp එකේ මට සෑහෙන්න Messages, Bride Photos එව්වත් එක්ක. පස්සෙ මම හෙනම interested දෙන්නෙක් හිටියා. එයාලව Contact කරලා දෙන්නම් ඒකට Register වෙන්න ඔනේ Rs.10000/= Transfer කරන්න කියල කිව්වා. මෙයාලා Page එක කරන හෑටියට මේක ඇත්ත එකක් කියලා තමයි මට හිතුනේ. පස්සෙ සල්ලි ගෙවල Receipt එක යැව්වහම මට Message කරන එක සම්පුර්ණයෙන්ම නෑවෑත්තුවා.

    මේක ගැන මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඕනෙ. පොඩ්ඩක් උදව් කරන්න මේක Share කරන්න. තව කෙනෙක්ට මේක වෙන්නෙ නැති වෙන්නයි මට ඕනෙ. මේක තව මෙහෙ කාටද Report කරන්නෙ කියල කියන්න.

    Facebook Page:
    https://www.facebook.com/profile.php?id=100067829109412

    Whatsapp:
    +94773634970
    මොන පොන්න වැඩක්ද මිනිහො ඒ
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    තව කෙනෙකුට වෙලා තියෙනවා. මං දැන් දැක්කෙ.

    1000024227.jpg

    1000024228.jpg

    1000024229.jpg

    1000024230.jpg

    1000024231.jpg
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    BUMP
    එකපාරක් මම ඔහොම ටෝක් කරල ලස්සන ටොයින් කෙල්ලෙක් සෙට් කරගත්ත. ටික දවසක් ගියාම කෙල්ල කිව්වා උන් දුප්පත් කියල. මම ඉතින් අවුලක් නෑ කියල හිටිය. නිකමට වගේ සති 2 කට විතර පස්සේ කෙල්ලටත් නොකිය ඒකිගේ ගෙවල් පැත්තට ගියා. උන්ගේ තාත්ත හිටිය බඹරා වගේ මල් පැණි බීල කැරකි කැරකි. උන්ගේ අම්ම ඇවිත් චාඕ චාඕ ගගා කෑගහනවා බීපු එකාට. ටෝක් කිරිලි එපා උනා මට. :lol::rofl:
    @Thu Nodakin කියල ගෙදර ආවද ඉතින් 😁
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,257
    8,139
    113
    For scam that elakiri guy fell in i suggest gangbnag page owners wife by 9 inch kiriyans
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,404
    5,915
    113
    3500 ta dala kelawagatta madida
    නෑ ඒ කෙළවුණේ පරණ යාළුකමක් අලුත් කර ගන්න ගිහින්.දැන් ඕකෙන් ට්‍රයි කරනවා නං යහපතක් වෙයි.