10,000ක් ඕනද යකෝ ඕකට. රු.3,500ක් වියදම් කලා නම් මංගල කිංකිනි එකේම ඇඩ් එකක් දානවනෙ යකෝ.
එකපාරක් මම ඔහොම ටෝක් කරල ලස්සන ටොයින් කෙල්ලෙක් සෙට් කරගත්ත. ටික දවසක් ගියාම කෙල්ල කිව්වා උන් දුප්පත් කියල. මම ඉතින් අවුලක් නෑ කියල හිටිය. නිකමට වගේ සති 2 කට විතර පස්සේ කෙල්ලටත් නොකිය ඒකිගේ ගෙවල් පැත්තට ගියා. උන්ගේ තාත්ත හිටිය බඹරා වගේ මල් පැණි බීල කැරකි කැරකි. උන්ගේ අම්ම ඇවිත් චාඕ චාඕ ගගා කෑගහනවා බීපු එකාට. ටෝක් කිරිලි එපා උනා මට.හොද කෙල්ලෙක් දැක්කම පොඩ්ඩක් talk කරලා, try එකක් දීපන් බන්, කොහෙවත් ඉන්න උන්ට සල්ලි දෙන්නේ නැතුව.
scam නම්, හොද review ටිකක් දාල business එකට සපෝට් එකක් දෙයි කට්ටිය!![]()

office eke yaluwo dennek ta excel eken set une.View attachment 241099
මේක හෙන SCAM එකක්. මාව අහු උනා ලගදි. මම Marriage Proposal හොයන ගමන් මේක වුනේ. මෙයාලා හොදට කතා කරා Whatsapp එකේ මට සෑහෙන්න Messages, Bride Photos එව්වත් එක්ක. පස්සෙ මම හෙනම interested දෙන්නෙක් හිටියා. එයාලව Contact කරලා දෙන්නම් ඒකට Register වෙන්න ඔනේ Rs.10000/= Transfer කරන්න කියල කිව්වා. මෙයාලා Page එක කරන හෑටියට මේක ඇත්ත එකක් කියලා තමයි මට හිතුනේ. පස්සෙ සල්ලි ගෙවල Receipt එක යැව්වහම මට Message කරන එක සම්පුර්ණයෙන්ම නෑවෑත්තුවා.
මේක ගැන මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඕනෙ. පොඩ්ඩක් උදව් කරන්න මේක Share කරන්න. තව කෙනෙක්ට මේක වෙන්නෙ නැති වෙන්නයි මට ඕනෙ. මේක තව මෙහෙ කාටද Report කරන්නෙ කියල කියන්න.
Facebook Page:
https://www.facebook.com/profile.php?id=100067829109412
Whatsapp:
+94773634970
මේකේ 70 පැනපු උනුත් ඉන්නවා නේ බන් බදින්න ??office eke yaluwo dennek ta excel eken set une.
https://exceldatabank.lk/
මොන පොන්න වැඩක්ද මිනිහො ඒView attachment 241099
මේක හෙන SCAM එකක්. මාව අහු උනා ලගදි. මම Marriage Proposal හොයන ගමන් මේක වුනේ. මෙයාලා හොදට කතා කරා Whatsapp එකේ මට සෑහෙන්න Messages, Bride Photos එව්වත් එක්ක. පස්සෙ මම හෙනම interested දෙන්නෙක් හිටියා. එයාලව Contact කරලා දෙන්නම් ඒකට Register වෙන්න ඔනේ Rs.10000/= Transfer කරන්න කියල කිව්වා. මෙයාලා Page එක කරන හෑටියට මේක ඇත්ත එකක් කියලා තමයි මට හිතුනේ. පස්සෙ සල්ලි ගෙවල Receipt එක යැව්වහම මට Message කරන එක සම්පුර්ණයෙන්ම නෑවෑත්තුවා.
මේක ගැන මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඕනෙ. පොඩ්ඩක් උදව් කරන්න මේක Share කරන්න. තව කෙනෙක්ට මේක වෙන්නෙ නැති වෙන්නයි මට ඕනෙ. මේක තව මෙහෙ කාටද Report කරන්නෙ කියල කියන්න.
Facebook Page:
https://www.facebook.com/profile.php?id=100067829109412
Whatsapp:
+94773634970
@Thu Nodakin කියල ගෙදර ආවද ඉතින්එකපාරක් මම ඔහොම ටෝක් කරල ලස්සන ටොයින් කෙල්ලෙක් සෙට් කරගත්ත. ටික දවසක් ගියාම කෙල්ල කිව්වා උන් දුප්පත් කියල. මම ඉතින් අවුලක් නෑ කියල හිටිය. නිකමට වගේ සති 2 කට විතර පස්සේ කෙල්ලටත් නොකිය ඒකිගේ ගෙවල් පැත්තට ගියා. උන්ගේ තාත්ත හිටිය බඹරා වගේ මල් පැණි බීල කැරකි කැරකි. උන්ගේ අම්ම ඇවිත් චාඕ චාඕ ගගා කෑගහනවා බීපු එකාට. ටෝක් කිරිලි එපා උනා මට.![]()
mata oka baluwama hena dukai bn. ipaduna eka karumaya kiyla hithnwaඅපෝ ගොඩේ කැලිනේ ඉන්නේ![]()

නෑ ඒ කෙළවුණේ පරණ යාළුකමක් අලුත් කර ගන්න ගිහින්.දැන් ඕකෙන් ට්රයි කරනවා නං යහපතක් වෙයි.3500 ta dala kelawagatta madida