දැන් තෝද මේකේ කේන්දර බලන්නේ හුත්තිගේ පුතානෑ මේ දිනුර බාලසූරිය

දැන් තෝද මේකේ කේන්දර බලන්නේ හුත්තිගේ පුතානෑ මේ දිනුර බාලසූරිය

මාලිමාවේ ප්රතිශය නෙවෙයි, ලංකාවේ Total votes වල precentage එක ගැන කිව්වේ.එහෙම වෙන්නේ නෑ. ප්රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
Yes! දුන්න සෙට් එක කොහොමත් දෙනවා,නෑ අඩුයි, මාලිමාවට දාන උන් විතරක් යනවා . අනික් උන් යන් නෑ .
ඒ උනාට බන් උන් ඔක්කොම ගෙදර ඉන්න එකක් නෑ. ටික දෙනෙක් හරි ගිහින් මාලිමාවට ගහයිමාලිමාවේ ප්රතිශය නෙවෙයි, ලංකාවේ Total votes වල precentage එක ගැන කිව්වේ.
Yes! දුන්න සෙට් එක කොහොමත් දෙනවා,
මේක වෙන්න පුළුවන්, 2019 ජනාධිපති චන්දෙදි චන්දෙ දාපු ගොඩක් ඒවා දකුණෙන් දාල තිබ්බේ නෑ.... ගොඩක්ම භයට... මේ පාර ඒවගේ කට්ටිය චන්දෙ දායි...එහෙම වෙන්නේ නෑ. ප්රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
ඔය තරමට බය උනාම ඇති, අන්න ඒ බය තිය ගන්නලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා![]()
උබ බීලද ඉන්නේ?ඔහොම හිතල බහුතරය අරුන්ටම දුන්නොත් ඔක්කොම
උබලගේ campaign තමයි campaign
කොහොමද බෙදලා දෙන්නේ ජන්දේ එතන ගිහින් එකින් එක බලලද
Mekath aththa .ඔහොම හිතල බහුතරය අරුන්ටම දුන්නොත් ඔක්කොම
උබලගේ campaign තමයි campaign
කොහොමද බෙදලා දෙන්නේ ජන්දේ එතන ගිහින් එකින් එක බලලද
ප්රාදේශීය සභා මැතිවරණයෙන් ඕක තීරණය කරන්න බෑ, ඈත් තැන් වල ඉන්න උන් ඔය ඡන්දයක් නිසා නිවාඩු දාගෙන යන්නෙ නෑ බන්2/3 නම් දන්නෙ නැහැ. දැක්කම නිකම් 2/3 ගේමක් නෑ වගේ. ඒ වුනාට ඇල්පිටියේ චන්දෙ දැක්කා නෙ. 50%ක් වත් නැහැ
උබ ඉතින් සීයාගේ මුනුබුරා නේදෙන එක දෙනවා ලොවෙත් කාං කෙඳිරිය නැති වෙන්න.

මගේ සීයාගේ මුණුබුරෙක් තමා.උබ ඉතින් සීයාගේ මුනුබුරා නේ![]()
දුකද?මගේ සීයාගේ මුණුබුරෙක් තමා.
ඇයි උබල ඕපාපාතික උන්ද? නැත්තං වෙන කේස් එකක්ද?
