2/3 දෙනවද??

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    එහෙම වෙන්නේ නෑ. ප්‍රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
    මාලිමාවේ ප්‍රතිශය නෙවෙයි, ලංකාවේ Total votes වල precentage එක ගැන කිව්වේ.

    නෑ අඩුයි, මාලිමාවට දාන උන් විතරක් යනවා . අනික් උන් යන් නෑ .
    Yes! දුන්න සෙට් එක කොහොමත් දෙනවා,
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මාලිමාවේ ප්‍රතිශය නෙවෙයි, ලංකාවේ Total votes වල precentage එක ගැන කිව්වේ.


    Yes! දුන්න සෙට් එක කොහොමත් දෙනවා,
    ඒ උනාට බන් උන් ඔක්කොම ගෙදර ඉන්න එකක් නෑ. ටික දෙනෙක් හරි ගිහින් මාලිමාවට ගහයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,464
    8,625
    113
    එහෙම වෙන්නේ නෑ. ප්‍රකාශිත චන්ද වැඩි වෙනවා. උන් ඔක්කොම මාලිමාවට. ඔට්ටුවක් දානවා
    මේක වෙන්න පුළුවන්, 2019 ජනාධිපති චන්දෙදි චන්දෙ දාපු ගොඩක් ඒවා දකුණෙන් දාල තිබ්බේ නෑ.... ගොඩක්ම භයට... මේ පාර ඒවගේ කට්ටිය චන්දෙ දායි...

    2/3 නම් සුවර් කරන්න අමාරුයි.. සරල බහුතරේනම් කොහොමත් එයි..
     
    • Like
    Reactions: Lovtus

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Bahutharayak dunnama athi. Anith paksha walin honda minissu tikak ewanna one.

    Onawata wada power eka awoth parliament eke kisi wadagathkamak nathi wenawa.
     
    • Like
    Reactions: Lovtus

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Kisima kenek ta onawata wada balayak denna narakayi.


    Ape pukmarus large puke amaruwa thamayi. Mokek hari awoth wuwa wandanaa mana katana yanawaaa.


    Wahallu wage hasirena nisaa thanayi apita kela wenne
     
    • Like
    Reactions: supun_sg and Lovtus

    ethilan

    Junior member
  • Jun 27, 2006
    73
    56
    18
    Kaduweka
    oy
    ලපයලට 2/3 දෙනවද උබලා? මම නම් කියන්නේ එපා. සරල බහුතරය දුන්නම ඇති. මොන පක්‍ෂයේ උනත් හොද උන් ටිකක් පාර්ලිමේන්තු යවපල්ලා. ලපයා පිස්සු කෙලින්න ගත්තොත් පොනිලා පිස්සු කෙළියට එහා යනවා :yes:
    ඔය තරමට බය උනාම ඇති, අන්න ඒ බය තිය ගන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔහොම හිතල බහුතරය අරුන්ටම දුන්නොත් ඔක්කොම
    උබලගේ campaign තමයි campaign

    කොහොමද බෙදලා දෙන්නේ ජන්දේ එතන ගිහින් එකින් එක බලලද
    උබ බීලද ඉන්නේ?
    මම නම් බීලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    2/3 නම් දන්නෙ නැහැ. දැක්කම නිකම් 2/3 ගේමක් නෑ වගේ. ඒ වුනාට ඇල්පිටියේ චන්දෙ දැක්කා නෙ. 50%ක් වත් නැහැ
    ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඕක තීරණය කරන්න බෑ, ඈත් තැන් වල ඉන්න උන් ඔය ඡන්දයක් නිසා නිවාඩු දාගෙන යන්නෙ නෑ බන්