2024 shopify store ekak hadapu kauda inne? Mokada hithanne try kranna baluwe
Tutorials thibeda?Shopify is dead. Now the TikTok shop is the cashcow.
Eka thama shopify through try karana eka hondaida ahuwe anith digital platforms ekka baladdi thaama2024 කඩයක් දැම්මොත් බිස්නස් තියනවද වගේ එකක් උබ අහන්නේ.. ඕක shopify ද woocommerce ද අදාළ නෑ බන්..සමහර උන් හිතන්නෙ shopify කරාම නිකන් මැජිකලි සල්ලිමවන්න පුලුවන් කියලා..හරියට කරොත් ඕනෙ online store එක්කින් පුලුවන් ඉතින්,
Oka ebay course 2000ta wikkashopify course kRala goda giye nawran thamai. Sales enne nathi unta pora fake order danwalu e kale![]()
Study kranna puluwan tutorials tynwadaප්ලැට්ෆෝර්ම් එක හොඳයි අව්ලක් නෑ API සපෝර්ට් එහෙම හොඳයි එකෙ අව්ලකුත් නෑ
විකුනන්න දන්නෙ නැත්තන් කොරන්ඩ පුලුවන් හොඳම දේ ශොපිෆයි තීම් කස්ටමෛස් කරන්න ඉගෙන ගන්න එක
ඊටස්ස් ෆෛවර් හරි නැට්තන් ලොකල් බිස්නස් අල්ලගෙන සෛට් ගහල දෙන එක තමා
උබ කියපු එකනම් සහතික ඇත්ත.2024 කඩයක් දැම්මොත් බිස්නස් තියනවද වගේ එකක් උබ අහන්නේ.. ඕක shopify ද woocommerce ද අදාළ නෑ බන්..සමහර උන් හිතන්නෙ shopify කරාම නිකන් මැජිකලි සල්ලිමවන්න පුලුවන් කියලා..හරියට කරොත් ඕනෙ online store එක්කින් පුලුවන් ඉතින්,
එහෙම කියන්නත් බෑ බන් අපි මේ ලගදි ලංකාවේ ලොකුම බිස්නස් එකක woocomerce තිබුණ එකක් shopify කලා....use case එක අනුව තමාShopify is dead. Now the TikTok shop is the cashcow.
අඩෝ උබල ශොපිෆයි සෛට් හදන එකද කොරන්නෙඑහෙම කියන්නත් බෑ බන් අපි මේ ලගදි ලංකාවේ ලොකුම බිස්නස් එකක woocomerce තිබුණ එකක් shopify කලා....use case එක අනුව තමා
Okay brooShopify is not dead Bm.... Most the Sri Lankan companies like supermarket chains use Shopify ...
Liquid is the programming language used to build pages in Shopify. and it's quite easy to learn. The rest is HTML, CSS, and JS.
Wp theme wage thamayi .
Youtube search karala balanna thiye ona tharam tutorials.
Godak un Shopify kiyanne Dropshipping walata ne .. ekata wada loku range ekak thiye Shopify wala
Free trial eken gemak gahanna baluwe. Domains nm tynwa gaththa ewa. Thaniyama store ekak hadaganna tharam danne naneoni ekak karanna puluwan , godak advertisement karanna oni, ekata 500$ minimum oni. 500$ kiwe USA wage countries target karanawanm advertise rate wedi. Advertisment nethuwa mokuth karanna be.
Lankawata support?Shopify is dead. Now the TikTok shop is the cashcow.
එහෙම කියන්නත් බෑ බන් අපි මේ ලගදි ලංකාවේ ලොකුම බිස්නස් එකක woocomerce තිබුණ එකක් shopify කලා....use case එක අනුව තමා