මගේ යාළුවෙක් ලක්ෂ 6ක ලෝන් එකක් දාලා වැඩ වගයක් කරගෙන දැන් ලක්ෂ 4ක් ඉතුරු වෙලා. Fix deposit එකක් දාන එකද හොඳ Gold අරගෙන තියාගන්න එක හොඳයි ද?
Fix එකක් දානවා නම් දැනට හොඳම රේට් එකක් තියෙන බෑන්ක් මොනාද?
Fix එකක් දානවා නම් දැනට හොඳම රේට් එකක් තියෙන බෑන්ක් මොනාද?