ඉතින් ගායිස්ස්ස්ස්.... මතකනෙ පහුගිය ජනාධිපතිවරණයේ දවසෙ හවස මම දුන්න prediction එක හරි ගියා. මේ තියෙන්නෙ ඒක
NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.
ඉතින් මහ මැතිවරණයේ prediction එකක් දෙන්න හිතුන. මේ පාර NPP එක ගැන ව්තරක් කියන්නං. අනිත් පක්ෂ ගැන නං එච්චර කියන්න දෙයක් නැහැ. දන්නෙත් නෑ.අනුර කුමාර 43%යි
සජිත් ප්‍රේමදාස 34%යි
රනිල් වික්‍රමසිංහ 15%යි
NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.