නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 2

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඉතින් ගායිස්ස්ස්ස්.... මතකනෙ පහුගිය ජනාධිපතිවරණයේ දවසෙ හවස මම දුන්න prediction එක හරි ගියා. මේ තියෙන්නෙ ඒක

    අනුර කුමාර 43%යි
    සජිත් ප්‍රේමදාස 34%යි
    රනිල් වික්‍රමසිංහ 15%යි
    ඉතින් මහ මැතිවරණයේ prediction එකක් දෙන්න හිතුන. මේ පාර NPP එක ගැන ව්තරක් කියන්නං. අනිත් පක්ෂ ගැන නං එච්චර කියන්න දෙයක් නැහැ. දන්නෙත් නෑ.
    NPP 64% - 68% අතර සමස්ත ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින්..... තේකක් බිස්කට් එකක් අරන් ඉදගෙන බලමු ඡන්දෙ.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,267
    5,004
    113
    Ada idan ithin Toyiyonge adoonaa ahanna epaya meke avurudu 15 k 20 k yanakan
    අප්‍රේල් වෙනකන් විතරයි
    අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු
     
    • Love
    • Haha
    Reactions: haunte and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,080
    24,643
    113
    tracing Geo-location.. ... ...
    අප්‍රේල් වෙනකන් විතරයි
    අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු

    කට්ටිය මේ සැරේ මොනවහරි උනොත් හැබැයි කාගෙන ඉඳී කියලා හිතෙනවා ලැජ්ජාවටත් එක්ක.. කරේ තියං ගියා වැඩියි නේ..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    අප්‍රේල් වෙනකන් විතරයි
    අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු
    එතකොට මාස 7යිනේ. තොපේ එල් බෝඩ් පොනිලා කිව්වේ මාස 6යි කියලා. පච ටොයියෝ :ROFLMAO:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    හෙට ඉඳන් කනක් ඇහිලා හිටියහකි මේකේ අවුරුදු 5කට. පොලිටික්ස් related බ්ලොක් කරපු උන්ව හෙට unblock කරනවා.😏
     
    • Love
    Reactions: haunte

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අප්‍රේල් වෙනකන් විතරයි
    අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු
    Awulak ne api nam Ausi 🤭
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,796
    54,213
    113
    Colombo
    හෙට ඉඳන් කනක් ඇහිලා හිටියහකි මේකේ අවුරුදු 5කට. පොලිටික්ස් related බ්ලොක් කරපු උන්ව හෙට unblock කරනවා.😏

    පලාත් සබා චන්දෙ ඊලඟට කම්න් බේබි... :P
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Ah eka tamai Jepponta kade yanne . Lankawa bankaloth karala danna one un tamai rata idan jepponta kade yanne
    අඩෝ ජෙප්පෝ එන්න කලින් ඉදන්ම ලංකාව බංකොලොත් නේ