මේකයි සිද්දිය උනේ හවස FB ලොග් වෙද්දී account එක suspended කියල අවා
ඔකේ දාලා තියෙන ඉන්ටා එක මගේ නෙමෙයි එහෙම තියෙද්දී කොහොමද උනේ
ඊළගට ටිකකට කලින් මට මේල් දෙකක් අවා මෙහෙම
two factor තියෙද්දී කොහොමද මේක හැක් කරේ..
දැන් මොන මගුල උනත් මට FB එක ආයෙම ගන්න ඕනේ මේකට හෙල්ප් එකක් දියල්ලා දන්නා අය.