මේක ගොඩ දා ගන්න උදව් ඕනේ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මේකයි සිද්දිය උනේ හවස FB ලොග් වෙද්දී account එක suspended කියල අවා
    FB issue.png


    ඔකේ දාලා තියෙන ඉන්ටා එක මගේ නෙමෙයි එහෙම තියෙද්දී කොහොමද උනේ
    ඊළගට ටිකකට කලින් මට මේල් දෙකක් අවා මෙහෙම
    Screenshot 2024-11-16 192519.png

    two factor තියෙද්දී කොහොමද මේක හැක් කරේ..
    දැන් මොන මගුල උනත් මට FB එක ආයෙම ගන්න ඕනේ මේකට හෙල්ප් එකක් දියල්ලා දන්නා අය.
     
    • Wow
    Reactions: Mr.Robot

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    බොරුනෙ කිව්වෙ අර රන්ජන්ගෙ ලින්ක් එකකට ගිහින් උනා කියල.
    session hijack, fb එකට report කරල බලන්න.
    මචන් කොහොමද එක කරන්නේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    • Like
    Reactions: Any.key