TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාතියා......
    අනුන්ගේ ඉන්ඩිගේඩර තීනවා......
    ගූගල් කරාම නිකං හම්බෙන ඒවා වැඩි ගානට විකුණනවා......
    ගන්නවද මාතියා..... ඕන නං අරටය පිම් කරන්න මාතියා......

    ශල්ලි දීල ගත්තට එයා විකුණුව කීල නං කියන්ඩ එපා, ජෙප්පට ලැජ්ජ හිතෙනවා🤣
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    කෙලින්ම කියහන්කො ඉතින්
    group එකේ ඉන්න එවුන්ගෙ ඔලු කාල තියෙන්නේ.. වීටමින් බොන්නයි, භාවනා කරන්නයි ආවෙ වෙබ්සයිට් ගැන කියල දෙන්න.. දැන් අරගෙන් මෙහෙන් අහුලගෙන යූටියුබ් ෆේස්බුක් ගැන පෝස්ට් දදා ඉන්නවා....
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    itin bank account details thiyenawa:rolleyes:
    ow ow.. man gawath tiyenawa... රීෆන්ඩ් කරේ නැත්තම් legally action එකක් ගන්නවා අනිවාර්‍ය්න්....

    oka kare ekthara fb group ekaka prasidda porak.
    නම මොකක්ද පොරගේ
    ------ Post added on Nov 17, 2024 at 10:52 AM
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    ow ow.. man gawath tiyenawa... රීෆන්ඩ් කරේ නැත්තම් legally action එකක් ගන්නවා අනිවාර්‍ය්න්....

    නම මොකක්ද පොරගේ
    ------ Post added on Nov 17, 2024 at 10:52 AM
    itin ai refund eka ganne natte? man aran godak kal
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    විටමින් බොන්න, උදේ 4ට නැගිටල ගෲප් එකට මැසේජ් දාන්න, කැටගරි හදාගන්න කියද්දි මම මුලින්ම හිතුවෙ සිරාවට වැඩක් කරාවි කියලා..

    ලසා?
    ලසා නෙමෙයි බං.. උත් එක්ක මම වැඩකරල තියෙනවා... ඌ ඔය වගේ පකේ වැඩ කරන්නෙ නෑ...
    ------ Post added on Nov 17, 2024 at 10:59 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    group එකේ ඉන්න එවුන්ගෙ ඔලු කාල තියෙන්නේ.. වීටමින් බොන්නයි, භාවනා කරන්නයි ආවෙ වෙබ්සයිට් ගැන කියල දෙන්න.. දැන් අරගෙන් මෙහෙන් අහුලගෙන යූටියුබ් ෆේස්බුක් ගැන පෝස්ට් දදා ඉන්නවා....
    හම්බ කැරියො තමා, අපිවනම් අල්ලයි උන්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,863
    1
    50,004
    113
    ප*යාගල
    sorry.com
    විටමින් බොන්න, උදේ 4ට නැගිටල ගෲප් එකට මැසේජ් දාන්න, කැටගරි හදාගන්න කියද්දි මම මුලින්ම හිතුවෙ සිරාවට වැඩක් කරාවි කියලා..

    ලසා නෙමෙයි බං.. උත් එක්ක මම වැඩකරල තියෙනවා... ඌ ඔය වගේ පකේ වැඩ කරන්නෙ නෑ...
    ------ Post added on Nov 17, 2024 at 10:59 AM
    දැන් refund නම් දෙන එකක් නැ
     
    • Like
    Reactions: animation