anith untat ganna support ekak dipan @Heshan Damindaapi nan salli gaththa![]()
anith untat ganna support ekak dipan @Heshan Damindaapi nan salli gaththa![]()
refund eka hambuna. thawa images thiyenawa. mata e tika dana hati kiyannako. issara wage link wenne nane
කෙලින්ම කියහන්කො ඉතින්oka kare ekthara fb group ekaka prasidda porak.
group එකේ ඉන්න එවුන්ගෙ ඔලු කාල තියෙන්නේ.. වීටමින් බොන්නයි, භාවනා කරන්නයි ආවෙ වෙබ්සයිට් ගැන කියල දෙන්න.. දැන් අරගෙන් මෙහෙන් අහුලගෙන යූටියුබ් ෆේස්බුක් ගැන පෝස්ට් දදා ඉන්නවා....කෙලින්ම කියහන්කො ඉතින්
oka kare ekthara fb group ekaka prasidda porak.
ow ow.. man gawath tiyenawa... රීෆන්ඩ් කරේ නැත්තම් legally action එකක් ගන්නවා අනිවාර්‍ය්න්....itin bank account details thiyenawa![]()
නම මොකක්ද පොරගේoka kare ekthara fb group ekaka prasidda porak.
itin ai refund eka ganne natte? man aran godak kalow ow.. man gawath tiyenawa... රීෆන්ඩ් කරේ නැත්තම් legally action එකක් ගන්නවා අනිවාර්‍ය්න්....
නම මොකක්ද පොරගේ
------ Post added on Nov 17, 2024 at 10:52 AM
mata oka amataka wela tibbe ban wedath ekka...itin ai refund eka ganne natte? man aran godak kal
ලසා නෙමෙයි බං.. උත් එක්ක මම වැඩකරල තියෙනවා... ඌ ඔය වගේ පකේ වැඩ කරන්නෙ නෑ...ලසා?
හම්බ කැරියො තමා, අපිවනම් අල්ලයි උන්group එකේ ඉන්න එවුන්ගෙ ඔලු කාල තියෙන්නේ.. වීටමින් බොන්නයි, භාවනා කරන්නයි ආවෙ වෙබ්සයිට් ගැන කියල දෙන්න.. දැන් අරගෙන් මෙහෙන් අහුලගෙන යූටියුබ් ෆේස්බුක් ගැන පෝස්ට් දදා ඉන්නවා....
දැන් refund නම් දෙන එකක් නැවිටමින් බොන්න, උදේ 4ට නැගිටල ගෲප් එකට මැසේජ් දාන්න, කැටගරි හදාගන්න කියද්දි මම මුලින්ම හිතුවෙ සිරාවට වැඩක් කරාවි කියලා..
ලසා නෙමෙයි බං.. උත් එක්ක මම වැඩකරල තියෙනවා... ඌ ඔය වගේ පකේ වැඩ කරන්නෙ නෑ...
------ Post added on Nov 17, 2024 at 10:59 AM