සර්වජන බලය පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය සඳහා එම පක්ෂයේ නායක ව්යාපාරික දිලිත් ජයවීර මහතා නම් කිරීමට සූදානම් වේ.
එම පක්ෂය පක්ෂයේ විධායක සභාව තීන්දු කර ඇත්තේ ජාතික ලෙස මන්ත්රී ධූරය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව දිලිත් ජයවීර මහතාට ලබා දිය යුතු බවය.
එම පක්ෂය මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 178,006ක ප්රමාණයක් ලබාගෙන තිබූ අතර ඊට ජාතික ලයිස්තු මන්ත්රීය ධුරයක් පමණක් හිමි වී තිබේ.
සුපිරි ඩයල් එකක් තමා.ජනාදිපති වෙන්න උනත් සුදුස්සෙක්.විපක්ශ නායක කමට සෙට් වෙන සුපිරිම ඩයල් එකක්.
UNP + දිලිත් + SJB එකතු වෙලා ඊලග ජනාදිපතිවරනයට ඉල්ලුවොත් දිනන්න පුලුවන් ලොවෙත්.