නාකි ගෑනුන්ට මොන OLED ද බං. ඔය සැම්සුන් අඩු එකක් අරන් දීපන් LCD එකක් තියෙන.ෆෝන් එක නම් හොඳයි.. හැබැයි ලංකාවේ warranty ගන්න ලේසි නෑ.. නැන්දම්මාට phone එකක් ගන්න හොයද්දි one plus 10 pro එකක් සෙට් කරලා දුන්නා. අවුරුද්දක් යද්දී (warranty ඉවර වෙන්න දවස් 14කට කලින්) display එකේ green tint issue එක ආවා.. උන් warranty නොදී මගහරින්නමයි හැදුවේ.. shop එකේ owner ව අඳුනන එකෙක් ලවා කියවලා තමයි අන්තිමට warranty ගත්තේ..
මම නම් කියන්නේ warranty ගන්න ලේසි phone එකක් ගන්න.. අද කාලේ OLED display තියන නිසා green tint වගේ issues ඕනි වෙලාවක එන්න පුළුවන්..
නාකි ගෑනුන්ට මොන OLED ද බං. ඔය සැම්සුන් අඩු එකක් අරන් දීපන් LCD එකක් තියෙන.
නාකි නෙමේ තරුණ උනුත් ඔය ලක්ෂ ගණන් දීල ගන්න ඒවයින් කරන්නෙ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වල ඕපාදූප බලන එකයි වැල බලන එකයි වට්සැප් චැට් කරන එකයි නෙ. මොන තරම් නිෂ්ඵල බොරු වැඩක්ද.
12 නම් සුපිරි. මම conpare කරල බැලුවා showroom එකේ samsung s series එක්ක. Oneplus එක තමා පට්ටOne plus 13 එකක් ම ගන්න කියල බැලුවෙ ? Use කරන අය පොඩ්ඩක් කියනවද කොහොමද phone එක කියල. ?
ගත්ත එකෙන් අන්තිමට තව ප්‍රශ්න ඇති වෙලානෙ බං. අන්තිමට රෑට නින්ද යන්නෙත් නෑ ග්‍රීන් ලයින් එයි කියල මතක් වෙලා.OLED තියන එකක් හොයල ගත්තේ නෑ ගත්ත phone එකේ OLED screen එකක් තිබුනා..
සල්ලි තියෙන්නේ වියදම් කරලා තමන්ට ඕනි දේවල් ගන්න තමයි.. වෙන අහවල් එකකටද සල්ලි හොයන්නේ?
what a jokeSince OnePlus 5, still using OnePlus.. now I have 11. Waiting for 13... Green line coming only because dumb fks updating the phone when environment is hot.. when updating the software phone is getting heat..if you update the device in cool environment, green line won't come...but hard to find parts if you break it
අන්තිමට රෑට නින්ද යන්නෙත් නෑ ග්‍රීන් ලයින් එයි කියල මතක් වෙලා.![]()
ඒ මොකක්ද යකෝHTC ONEPLUS ONE එකක් තියෙනවා. Battery එක සවුත්තු වෙලා. Data recover කරගන්න බැරුව ඉන්නෙ.![]()

මේ තියෙන්නෙ. මේකෙ දැන් බැට්රි එන්නේ නෑලු. වෙන මොකුත් නෙමෙයි මේකෙ data වගයක් තියෙනවා recover කරගන්න. ෆෝන් ෂොප් වලින් හදන්න බාර ගන්නෙත් නෑ මේ මොන ජරාවක්ද අහනවා.ඒ මොකක්ද යකෝ![]()
AliExpress eke baluwadaමේ තියෙන්නෙ. මේකෙ දැන් බැට්රි එන්නේ නෑලු. වෙන මොකුත් නෙමෙයි මේකෙ data වගයක් තියෙනවා recover කරගන්න. ෆෝන් ෂොප් වලින් හදන්න බාර ගන්නෙත් නෑ මේ මොන ජරාවක්ද අහනවා.
View attachment 241846![]()
බැලුව බන් battery ගෙන්නන්න බෑ ගොඩක් ඒවා ලංකාවට. Shipping වැටෙනවා 15,000/= ක් විතර.AliExpress eke baluwada
හිත හදාගන්න දෙයක් නෑ බං. ඇත්තම කතාව ඕක තමයි. අපේ ජීවිත පහසු සහ කම්ෆටබල් කරගන්න අපි වියදම් කරල ගන්න දේවල් වලම වහල්ලු වෙලා අපි. මොකක්ද ඒකෙ තේරුම... මම නම් එහෙම ජීවිතේ අනවශ්‍ය විදියට සංකීර්ණ කරන බඩුමුට්ටු ගන්න කැමති නෑ. වැඩේට සරිලන උපරිම එක ගත්තම ඇති.බොරුවට ත්‍රෙඩ් එක off topic යවන්න එපා.. ඔහොම හිතලවත් හිත හදාගනින්..
සල්ලි තියන එකා තමන්ට ඕනි දේවල් ගනියි.. ඒවා කැඩුනොත් ආයේ වෙන එකක් ගනියි.. උන්ගේ සල්ලි, උන්ගේ ප්‍රශ්න..
නැති එකාට තමයි ඔහොම අනිත් උන්ට "ඕවා තිබ්බට ඕකුන් හෙන අවුලේ ඇත්තේ.." කියල හරි හිත හදාගන්න වෙන්නේ..
fb එකෙත් ඔහොම ඕනි තරම් එවුන් ඉන්නවා "ඔය සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට පොත් ටිකක් අරන් දුන්න නම් මොකද" ගගා වැලපෙන උන්..
හිත හදාගන්න දෙයක් නෑ බං. ඇත්තම කතාව ඕක තමයි. අපේ ජීවිත පහසු සහ කම්ෆටබල් කරගන්න අපි වියදම් කරල ගන්න දේවල් වලම වහල්ලු වෙලා අපි. මොකක්ද ඒකෙ තේරුම... මම නම් එහෙම ජීවිතේ අනවශ්‍ය විදියට සංකීර්ණ කරන බඩුමුට්ටු ගන්න කැමති නෑ. වැඩේට සරිලන උපරිම එක ගත්තම ඇති.
Eka eka ekkenata wenas wenawane ban. Man kamathi clean os ekakata lag wenne nathi. Ithin man use karanne apple.Recommend karana brand eka mokadda bn ?
Thanks bn. Uba recommend karana brand eka mokadda bn ?
Xiomi wala os eke ad enawa ne bnEka eka ekkenata wenas wenawane ban. Man kamathi clean os ekakata lag wenne nathi. Ithin man use karanne apple.
E unata camera, apps Ehema okkoma baladdi Samsung ehema hoda phone thiyenawa .1Ai features Ehema apple walata wada hodai.
Xiaomi man dakka pro phones tikak. Use karala na. E unata hodai wage.