One plus phones use කරන්නෙ කවුද මේකේ. ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ෆෝන් එක නම් හොඳයි.. හැබැයි ලංකාවේ warranty ගන්න ලේසි නෑ.. නැන්දම්මාට phone එකක් ගන්න හොයද්දි one plus 10 pro එකක් සෙට් කරලා දුන්නා. අවුරුද්දක් යද්දී (warranty ඉවර වෙන්න දවස් 14කට කලින්) display එකේ green tint issue එක ආවා.. උන් warranty නොදී මගහරින්නමයි හැදුවේ.. shop එකේ owner ව අඳුනන එකෙක් ලවා කියවලා තමයි අන්තිමට warranty ගත්තේ..

    මම නම් කියන්නේ warranty ගන්න ලේසි phone එකක් ගන්න.. අද කාලේ OLED display තියන නිසා green tint වගේ issues ඕනි වෙලාවක එන්න පුළුවන්..
    නාකි ගෑනුන්ට මොන OLED ද බං. ඔය සැම්සුන් අඩු එකක් අරන් දීපන් LCD එකක් තියෙන.

    නාකි නෙමේ තරුණ උනුත් ඔය ලක්ෂ ගණන් දීල ගන්න ඒවයින් කරන්නෙ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වල ඕපාදූප බලන එකයි වැල බලන එකයි වට්සැප් චැට් කරන එකයි නෙ. මොන තරම් නිෂ්ඵල බොරු වැඩක්ද.
     
    • Like
    Reactions: DXB2021

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...

    OLED තියන එකක් හොයල ගත්තේ නෑ ගත්ත phone එකේ OLED screen එකක් තිබුනා..

    සල්ලි තියෙන්නේ වියදම් කරලා තමන්ට ඕනි දේවල් ගන්න තමයි.. වෙන අහවල් එකකටද සල්ලි හොයන්නේ?
     
    • Like
    Reactions: DXB2021

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    One plus 13 එකක් ම ගන්න කියල බැලුවෙ ? Use කරන අය පොඩ්ඩක් කියනවද කොහොමද phone එක කියල. ?
    12 නම් සුපිරි. මම conpare කරල බැලුවා showroom එකේ samsung s series එක්ක. Oneplus එක තමා පට්ට
     
    • Like
    Reactions: DXB2021

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    OLED තියන එකක් හොයල ගත්තේ නෑ ගත්ත phone එකේ OLED screen එකක් තිබුනා..

    සල්ලි තියෙන්නේ වියදම් කරලා තමන්ට ඕනි දේවල් ගන්න තමයි.. වෙන අහවල් එකකටද සල්ලි හොයන්නේ?
    ගත්ත එකෙන් අන්තිමට තව ප්‍රශ්න ඇති වෙලානෙ බං. අන්තිමට රෑට නින්ද යන්නෙත් නෑ ග්‍රීන් ලයින් එයි කියල මතක් වෙලා. :lol: what a joke
     
    • Like
    Reactions: DXB2021

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    Since OnePlus 5, still using OnePlus.. now I have 11. Waiting for 13... Green line coming only because dumb fks updating the phone when environment is hot.. when updating the software phone is getting heat..if you update the device in cool environment, green line won't come...but hard to find parts if you break it
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,629
    14,279
    113
    Since OnePlus 5, still using OnePlus.. now I have 11. Waiting for 13... Green line coming only because dumb fks updating the phone when environment is hot.. when updating the software phone is getting heat..if you update the device in cool environment, green line won't come...but hard to find parts if you break it

    lol no
     
    • Like
    Reactions: DXB2021

    Morbius

    Well-known member
  • මම යුස් කරනවා. දැන් අවුරුදු එක හමාරකට වැඩි. කැමරා සුපිරි , ආපු හැම අප්ඩේට් එකක්ම දැම්මා තාම ස්ලෝව් නෑ. බැටරි එකත් දවස් දෙකක් තියෙනවා තාමත් දවසෙම නෙට් යුස් කරලත්.
     
    • Like
    Reactions: DXB2021

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    HTC ONEPLUS ONE එකක් තියෙනවා. Battery එක සවුත්තු වෙලා. Data recover කරගන්න බැරුව ඉන්නෙ. 🤷‍♂️
     
    • Like
    Reactions: DXB2021

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    අන්තිමට රෑට නින්ද යන්නෙත් නෑ ග්‍රීන් ලයින් එයි කියල මතක් වෙලා. :lol:

    බොරුවට ත්‍රෙඩ් එක off topic යවන්න එපා.. ඔහොම හිතලවත් හිත හදාගනින්..

    සල්ලි තියන එකා තමන්ට ඕනි දේවල් ගනියි.. ඒවා කැඩුනොත් ආයේ වෙන එකක් ගනියි.. උන්ගේ සල්ලි, උන්ගේ ප්‍රශ්න..
    නැති එකාට තමයි ඔහොම අනිත් උන්ට "ඕවා තිබ්බට ඕකුන් හෙන අවුලේ ඇත්තේ.." කියල හරි හිත හදාගන්න වෙන්නේ..

    fb එකෙත් ඔහොම ඕනි තරම් එවුන් ඉන්නවා "ඔය සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට පොත් ටිකක් අරන් දුන්න නම් මොකද" ගගා වැලපෙන උන්.. 😁
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,843
    113
    Mother Earth
    ඒ මොකක්ද යකෝ :rofl:
    මේ තියෙන්නෙ. මේකෙ දැන් බැට්රි එන්නේ නෑලු. වෙන මොකුත් නෙමෙයි මේකෙ data වගයක් තියෙනවා recover කරගන්න. ෆෝන් ෂොප් වලින් හදන්න බාර ගන්නෙත් නෑ මේ මොන ජරාවක්ද අහනවා. 😄
    1731887624555.jpeg
    😄
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    මේ තියෙන්නෙ. මේකෙ දැන් බැට්රි එන්නේ නෑලු. වෙන මොකුත් නෙමෙයි මේකෙ data වගයක් තියෙනවා recover කරගන්න. ෆෝන් ෂොප් වලින් හදන්න බාර ගන්නෙත් නෑ මේ මොන ජරාවක්ද අහනවා. 😄
    View attachment 241846😄
    AliExpress eke baluwada
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    බොරුවට ත්‍රෙඩ් එක off topic යවන්න එපා.. ඔහොම හිතලවත් හිත හදාගනින්..

    සල්ලි තියන එකා තමන්ට ඕනි දේවල් ගනියි.. ඒවා කැඩුනොත් ආයේ වෙන එකක් ගනියි.. උන්ගේ සල්ලි, උන්ගේ ප්‍රශ්න..
    නැති එකාට තමයි ඔහොම අනිත් උන්ට "ඕවා තිබ්බට ඕකුන් හෙන අවුලේ ඇත්තේ.." කියල හරි හිත හදාගන්න වෙන්නේ..

    fb එකෙත් ඔහොම ඕනි තරම් එවුන් ඉන්නවා "ඔය සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට පොත් ටිකක් අරන් දුන්න නම් මොකද" ගගා වැලපෙන උන්.. 😁
    හිත හදාගන්න දෙයක් නෑ බං. ඇත්තම කතාව ඕක තමයි. අපේ ජීවිත පහසු සහ කම්ෆටබල් කරගන්න අපි වියදම් කරල ගන්න දේවල් වලම වහල්ලු වෙලා අපි. මොකක්ද ඒකෙ තේරුම... මම නම් එහෙම ජීවිතේ අනවශ්‍ය විදියට සංකීර්ණ කරන බඩුමුට්ටු ගන්න කැමති නෑ. වැඩේට සරිලන උපරිම එක ගත්තම ඇති.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    හිත හදාගන්න දෙයක් නෑ බං. ඇත්තම කතාව ඕක තමයි. අපේ ජීවිත පහසු සහ කම්ෆටබල් කරගන්න අපි වියදම් කරල ගන්න දේවල් වලම වහල්ලු වෙලා අපි. මොකක්ද ඒකෙ තේරුම... මම නම් එහෙම ජීවිතේ අනවශ්‍ය විදියට සංකීර්ණ කරන බඩුමුට්ටු ගන්න කැමති නෑ. වැඩේට සරිලන උපරිම එක ගත්තම ඇති.

    ඒක කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන් නේද? කෙනෙක් බොරු වැඩක් විදියට දකින දෙයක් තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්.. ඔහොම හිතනවා නම් අපි කොහොමත් මැරෙන හින්දා කිසිම දෙයක් ඕනි නෑ කියලා උනත් කෙනෙක්ට හිතන්න පුළුවන්.. ඒත් හැමෝටම එහෙම ඉන්න බෑනේ..

    මටනම් ගන්න සල්ලි තියනවා නම් අහක යන්න හරි මම අරගන්නවා.. අරන් දෙන්න ඕනි අයට අරන් දෙනවා.. අලුතින් එන ඒව අරන් පාවිච්චි කරලා බලනවා.. ඒක ගැන regret එකක් නෑ.. කොහොමත් මැරෙන්න කලින් experience කරලා බලන දෙයක් මිසක් ඊට පස්සේ ඕවා කරන්න නෑනේ.. ඒ හින්දා මම මට පුළුවන් හැමදේම අරන් බලනවා.. ඒක මගේ කැමැත්ත.. ඔයාගේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,757
    1,381
    113
    Sri Lanka
    Recommend karana brand eka mokadda bn ?

    Thanks bn. Uba recommend karana brand eka mokadda bn ?
    Eka eka ekkenata wenas wenawane ban. Man kamathi clean os ekakata lag wenne nathi. Ithin man use karanne apple.

    E unata camera, apps Ehema okkoma baladdi Samsung ehema hoda phone thiyenawa .1Ai features Ehema apple walata wada hodai.

    Xiaomi man dakka pro phones tikak. Use karala na. E unata hodai wage.
     
    • Love
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    Eka eka ekkenata wenas wenawane ban. Man kamathi clean os ekakata lag wenne nathi. Ithin man use karanne apple.

    E unata camera, apps Ehema okkoma baladdi Samsung ehema hoda phone thiyenawa .1Ai features Ehema apple walata wada hodai.

    Xiaomi man dakka pro phones tikak. Use karala na. E unata hodai wage.
    Xiomi wala os eke ad enawa ne bn