අලුත් කැබිනට් එකේ ආචාර්‍ය මහාචාර්ය සෙට් එකක්ම ඉන්නවා නේද?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,621
    6,124
    113
    රට ගොඩදායිද?
    pothey danumai, practical danumai athara loku wenasak thiyanawa bro... gota lokka wate hitiyeth oya wage set ekak thama. pohora case ekata mul unuth ey set eka.. pothen bala la compost thama honda kiyala chemical nawaththuwa.. eka hinda gutith kala gedara giye.. onna professors la doctors la ge wada. :D :D
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    හිටියා ආංශු ගැහුවේ බල්ලෝ
    පවුද්ගලික ජීවීතේ මොකටද අපිට.දැන් බලපන් ලපයට ගෑනිව පෙන්නන්නවත් බෑ පුංචි අම්මව බැදපු නිසා.අඩුම ගානේ ඔය ඉන්නෙ උගේ පුතා වත් නෙමේ.

    හිටියනෙ . ආචාර්‍ය මර්වින් සිල්වා , ආචාර්‍ය් බන්දුල ගුනවර් ධන
    ඒක තමා පොන්නයෝ කියන්නේ මුන්ගේ වැඩත් බලාගන්න පුලුවන් ඉස්සරහට.
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    FB_IMG_1731908499173.jpg



    FB_IMG_1731908505665.jpg


    FB_IMG_1731908511032.jpg

    FB_IMG_1731908516528.jpg
     

    Attachments

    • FB_IMG_1731908511032.jpg
      FB_IMG_1731908511032.jpg
      82.5 KB · Views: 55
    • FB_IMG_1731908516528.jpg
      FB_IMG_1731908516528.jpg
      89 KB · Views: 55

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,957
    113
    Panadura
    අනුර ජනාදිපති උනාම මොනා හරි කරයි..
    2/3 ගත්තම මොනා හරි කරයි..
    කැබිනට් එක පත් කලාම මොනා හරි කරයි..

    ඊලගට මොකක්ද කියන්නේ ජෙප්පනේ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,660
    113
    මහාචාර්ය සෙට් එකට දීලා තියෙන්නේ හාල් කැලි අමාත්‍යංශ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,960
    5,322
    113
    දැන් ඉතින් අවරුදු 5 බලන් හිටපියව් .මොකෝ පොහොට්ටුවේ ,ගුන්පි උන් අරගලයක් වත් කරගන්න පුළුවන් ඒකාල නෙවෙයිනේ ඉන්නේ
     
    • Like
    Reactions: Mr.Robot