අලුත් සම්පත් විශ්ව එක ජරාවක් නේද?

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    පරණ සම්පත් විශ්ව එඅත් එක්ක බලනකොට අලුත් සම්පත් විශ්ව එක ජරාවක් නේද?
    පරණ එකේ support කරපු ගොඩාක් features අලුත් එකේ නැහැ නේද?
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    පරණ සම්පත් විශ්ව එඅත් එක්ක බලනකොට අලුත් සම්පත් විශ්ව එක ජරාවක් නේද?
    පරණ එකේ support කරපු ගොඩාක් features අලුත් එකේ නැහැ නේද?
    app ekata wenamma charge krnawa register unata log une na password case ekak nisa goda kalekin. Aulak welada bro?