පරණ සම්පත් විශ්ව එඅත් එක්ක බලනකොට අලුත් සම්පත් විශ්ව එක ජරාවක් නේද? පරණ එකේ support කරපු ගොඩාක් features අලුත් එකේ නැහැ නේද?