ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    එහෙම උනේ රනිල් ලොක්කගෙයි මහින්ද ලොක්කගෙයි වැඩ නිසා තමයි..

    තට්ටු කලා ගියේ නෑ
    තල්ලු කලා ගියේ නෑ
    ගහල පැන්නුවා ගියේ නෑ
    අන්තිමට පුකට පයින් ගහල එලෙව්වා

    විලි ලැජ්ජාවක් තියනවනම් ආයෙ එන්නෙ නෑ...
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගිය පාර ඡන්දෙ දාල තියෙන්නෙ ලක්ශ 123යි. මේ පාර දාල තියෙන්නෙ 118යි

    ඡන්දෙ දාපු දාර බයියො ලක්ශ 5ක් මේ පාර දාල නෑ.. ඒකෙන් ද පොහොටටුව බලේ ගන්න ඉදල තියෙන්නෙ 🤣🤣🤣

    ආසම නම් ඒකත් එකතු කරල බලල ආතල් එකක් ගන්න පුලුවන්. ඒත් වෑඩක් නෑ ඒ ලක්ශ පහ සේරම නාමල්ට දුන්න ත් 2/3 එනව 😅🤣🤣🤣
    මොකද මේ කෙදිරිගාන්නේ 🤏🤏🤏🤣🤣🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    මොකද මේ කෙදිරිගාන්නේ 🤏🤏🤏🤣🤣🤣
    2/3 + 9 අරන් මොන කෙදිරිද පොන්ස්?

    මේවනෙ කෙදිරි..

    "මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්රකාශකර නොමැති බව පැවසේ"

    ඒ උනාට අපිට ලස්ස තුන උනාට ලස්ස 53ක්ම නෑනෙ හරිද... 2/3 අණ්ඩුවට කෙදිරිලු 3.2% සෙට් එක 🤣🤣
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    නටුදාරගේ පිස්සු හොද වේවා......!!

    Mahinda-about-namal-Lankaline.jpg
    🙏🙏
    Udara-Madusanka-Perera-Net-Udara.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    lankawae desapalane gana minissunta wiswaseyak naha!
    NPP ekata chande dapu godak dena damme paliganeeme chethanawen.
    වෙන්න පුළුවන්

    2/3 + 9 අරන් මොන කෙදිරිද පොන්ස්?

    මේවනෙ කෙදිරි..

    "මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්රකාශකර නොමැති බව පැවසේ"

    ඒ උනාට අපිට ලස්ස තුන උනාට ලස්ස 53ක්ම නෑනෙ හරිද... 2/3 අණ්ඩුවට කෙදිරිලු 3.2% සෙට් එක 🤣🤣
    ඒ වගේද වැඩ ටික කරගන්න බැරි උනු ගමන් නෙලන නෙලිල්ල 🤣🤣🤣🤏🤏දැන්ම ජිම් එකට ගිහින් ඇග හදා ගනින් නාකියෝ🤣🤣🤏🤏
    ------ Post added on Nov 18, 2024 at 2:36 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    වෙන්න පුළුවන්

    ඒ වගේද වැඩ ටික කරගන්න බැරි උනු ගමන් නෙලන නෙලිල්ල 🤣🤣🤣🤏🤏දැන්ම ජිම් එකට ගිහින් ඇග හදා ගනින් නාකියෝ🤣🤣🤏🤏
    ------ Post added on Nov 18, 2024 at 2:36 PM
    3.2% 🤣🤣🤣
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,022
    5,499
    113
    ohoma tama

    oya 53 n 50k wath vote karanne na
    aduma 40 k vote karayi mulu lankawenma Michael Jackson wage dial ekak aawoth
    reject ewagen 3k withraya eyi

    ithin echchara set ekak thani dial ekak wate ekathu wenna probability eka sahenna aduyi

    e wagema general election ekedith president ta wada adu wenwa kohomath
    mokada e e area wala inna ewunta minissu kamathi nathi wenna puluwan

    NPP oka hinda thamyi pakseta vote karanna kiwwe,
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    පව් 100% නැති එකා..අපිට නම් මොකා දින්නත් අපි දිනුම්...උබ තමා හිගා කකා ඉන්නේ🍼🍼🍼
    හූ හූ.. කුක්කු බෝතලුත් තුන තුන දාන්නෙ නේ.. ඒතරම්ම 3% පත්තියන් වෙලා 🤣🤣
     
    • Haha
    Reactions: Clockwork

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පව් 100% නැති එකා..අපිට නම් මොකා දින්නත් අපි දිනුම්...උබ තමා හිගා කකා ඉන්නේ🍼🍼🍼

    ranil peraduna, namal peraduna, sajith paraduna. chanden dinne NPP
    Dan NPP janapathi, NPP anduwa.
    uba kiriye අපි දිනුම්...kiyagena yanne ai ?????????????
    mona hari ledakda?
    nathuwa ubage oluwa awul welada?????????
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,142
    8,527
    113
    ranil peraduna, namal peraduna, sajith paraduna. chanden dinne NPP
    Dan NPP janapathi, NPP anduwa.
    uba kiriye අපි දිනුම්...kiyagena yanne ai ?????????????
    mona hari ledakda?
    nathuwa ubage oluwa awul welada?????????
    me dawas wala porata angoda current allanwalu
     
    • Haha
    Reactions: SLK_sri

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හූ හූ.. කුක්කු බෝතලුත් තුන තුන දාන්නෙ නේ.. ඒතරම්ම 3% පත්තියන් වෙලා 🤣🤣
    GceMqONacAA8zjt

    me dawas wala porata angoda current allanwalu
    උබට කරන්ට් අල්ලනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඒක තමා මේ කෙදිරිය :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Nov 18, 2024 at 7:55 PM
     
    Similar threads