ගෝදම්බ රොටි කන්න ඕන.

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    පානදුර අවට ගෝදම්බ රොටි ගන්න තියෙන්නේ කොහෙද බන්?
    oar2.jpg

    හොටෙල් ඩි පරණ දෙයියා පානදුර
     
    • Love
    Reactions: NRTG and G Starlin

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මාත් ඉස්සර ආසම කෑමක් පොඩි කාලෙ කෑවට පස්සෙ සෙට් උනේ නෑ. ඉස්සරහ පරාටා වැඩිය නෑ කඩවල. ගෝදම්බ තමයි තිබ්බෙ. ලේන්සු රොටි කියලත් කියනවා. පානදුරේ ඉස්සර අපි ගත්තෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කඩෙන් 2000 වගේ. දැන් නම් එතන කඩේ පට්ට අපිරිසිදුයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    ගෝදම්බ දැන් නෑ. පරාටා තමයි හැම තැනම තියෙන්නේ. එළවලු රෝටී හදන තැනකින් තමයි ගන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මාත් ඉස්සර ආසම කෑමක් පොඩි කාලෙ කෑවට පස්සෙ සෙට් උනේ නෑ. ඉස්සරහ පරාටා වැඩිය නෑ කඩවල. ගෝදම්බ තමයි තිබ්බෙ. ලේන්සු රොටි කියලත් කියනවා. පානදුරේ ඉස්සර අපි ගත්තෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කඩෙන් 2000 වගේ. දැන් නම් එතන කඩේ පට්ට අපිරිසිදුයි
    ඔව් බන් මාත් මේ තාත්තා පොඩි කාලේ ගෙනාපු එකක් මතක් වෙලා ඇහුවේ..තඩි රොටි ගෙනාවේ පරාටා 4-5 ක සයිස් එකට.කඩවල් දෙකකින් විතර ඇහුවා නෑ කිව්වා
    ගෝදම්බ දැන් නෑ. පරාටා තමයි හැම තැනම තියෙන්නේ. එළවලු රෝටී හදන තැනකින් තමයි ගන්න වෙන්නේ
    ඔව් බන් ගේමක් දෙන්න වෙයි වගේ හොයන්න.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උබට මොකක්ද මම ගැන තියන අමාරුව? උබේ දුවවත් දෙන්නද හදන්නේ?
    උඹට ගෑණු දෙන්න ? උඹ ආස පොඩි උන්ටයි, අය්යල අක්කලා අම්මලා එක්ක කරන ඉන්සෙස්ට්වලටයි නෙ.
     
    • Dislike
    Reactions: G Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    උදේට දව්ලට අලුත් ඒවා නෑ. හවස ඉදන් තමයි අලුත් ඒවා හැදෙන්නෙ. උදේට දවල්ට විකුණන්නේ ඊයේ හදපුවා
     
    • Like
    Reactions: G Starlin and NRTG

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    හැම එකටම අඩු කුලෙ අඩු කුලෙ ගාන පොන්නයෝ තමා මේකේ ඇත්ත ජීවිතේ අඩු කුලේ රොඩී පොන්නයෝ ටික 😂.
    100%

    parana pare hamba kada wala nam athi
    ------ Post added on Nov 19, 2024 at 3:00 PM
     
    • Like
    Reactions: G Starlin