පානදුර අවට ගෝදම්බ රොටි ගන්න තියෙන්නේ කොහෙද බන්?
හොටෙල් ඩි පරණ දෙයියා පානදුර
පානදුර අවට ගෝදම්බ රොටි ගන්න තියෙන්නේ කොහෙද බන්?
Oppu karapn ponnayo
Oppu karapn ponnayo
ඔව් බන් මාත් මේ තාත්තා පොඩි කාලේ ගෙනාපු එකක් මතක් වෙලා ඇහුවේ..තඩි රොටි ගෙනාවේ පරාටා 4-5 ක සයිස් එකට.කඩවල් දෙකකින් විතර ඇහුවා නෑ කිව්වාමාත් ඉස්සර ආසම කෑමක් පොඩි කාලෙ කෑවට පස්සෙ සෙට් උනේ නෑ. ඉස්සරහ පරාටා වැඩිය නෑ කඩවල. ගෝදම්බ තමයි තිබ්බෙ. ලේන්සු රොටි කියලත් කියනවා. පානදුරේ ඉස්සර අපි ගත්තෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කඩෙන් 2000 වගේ. දැන් නම් එතන කඩේ පට්ට අපිරිසිදුයි
ඔව් බන් ගේමක් දෙන්න වෙයි වගේ හොයන්න.ගෝදම්බ දැන් නෑ. පරාටා තමයි හැම තැනම තියෙන්නේ. එළවලු රෝටී හදන තැනකින් තමයි ගන්න වෙන්නේ
Ubane mulin kiwwe uba oppu karapn ponnaya wage thread kanne natuwa anithbungehari hari, ehenam @navodya eka mage fake kiyala issella oppu karapanko
@spamcheck balani ban karanna ona ewa monawada kiyala
උඹට ගෑණු දෙන්න ? උඹ ආස පොඩි උන්ටයි, අය්යල අක්කලා අම්මලා එක්ක කරන ඉන්සෙස්ට්වලටයි නෙ.උබට මොකක්ද මම ගැන තියන අමාරුව? උබේ දුවවත් දෙන්නද හදන්නේ?
Ubane mulin kiwwe uba oppu karapn ponnaya wage thread kanne natuwa anithbunge
ඔව් පරාටා එකක් 60 ට විකුනන එක උන්ට ලාබ ඇති.දැන් ගොදම්බ රොටි හොයන්න අමාරුයි හැම තැනම පරාටා පමණි
කීයද බන්.Nelum kole thiyenawa.
මම දැක්කා හදනවා ඒකේ ගෝදම්බ රොටී.මම හිතුවේ කොත්තු වලට විතරයි ගන්නේ කියලා.කීයද බන් එකක්.buddi eke tynwa ban, parata danna kalin kiyala illaganna one, 5-6 athara waren
100%හැම එකටම අඩු කුලෙ අඩු කුලෙ ගාන පොන්නයෝ තමා මේකේ ඇත්ත ජීවිතේ අඩු කුලේ රොඩී පොන්නයෝ ටික.
ඔව් බන් යන්න ඕන බලන්න.100%
parana pare hamba kada wala nam athi
------ Post added on Nov 19, 2024 at 3:00 PM
Parata එකකුත් 50 ක් විතර වෙනවා බන් හොදි එක්ක.60 k wiatara ati ekak