වේස පොන්න බයිඩන් යන්න කලින් ලෝකේම ගිනිතියලා යන්න යන්නේ
වේස පොන්න බයිඩන් යන්න කලින් ලෝකේම ගිනිතියලා යන්න යන්නේ

Yana Yaka Korahath Bindagena Yanawa.වේස පොන්න බයිඩන් යන්න කලින් ලෝකේම ගිනිතියලා යන්න යන්නේ
රනිල් වගේමයිවේස පොන්න බයිඩන් යන්න කලින් ලෝකේම ගිනිතියලා යන්න යන්නේ
අඩේ උඹ ඇමරිකාවෙද ඉන්නෙ. අපිවත් ඔය පොත අනුව දැනුවත් කරපන්කෝ. එතකොට යුද්ධයක් ආවොත් අපිටත් ආරක්ෂා වෙන්න පුලුහන්අපිට යුද්ධයක් ආවොත් ලෑස්ති වෙන්න කියලා පොතක් එවලා තිබ්බා ගෙදරට. මොන මඟුලක් වෙන්න යනවද මන්දා?

අපි යුද්ධයක් තිබ්බ රටක්නෙ බන්. ඒක නිසා මම කියෙව්වෙත් නෑ.අඩේ උඹ ඇමරිකාවෙද ඉන්නෙ. අපිවත් ඔය පොත අනුව දැනුවත් කරපන්කෝ. එතකොට යුද්ධයක් ආවොත් අපිටත් ආරක්ෂා වෙන්න පුලුහන්![]()
WW3 patan ganna wge awoth gas masks / waterproof bags /tents / survival gears DROPSHIP karanna patan ganinpodi business ekk patankatte withari !!!! shit ... hari ya kiayapu welawata WW3 pattan kattanam den WW6 yanna one
taiwan walata amuth hakiyawak naha chips hadanna patents tika & patents thiyena suppliers la un ekka wada nisa taiwan chips leader.ww3 patan ganne, china taiwan walata gahuwoth tama, eeta mehanam wenne nathi wei
man kiwwe ww3 ukraine hinda en na kiyala, china taiwan allanna giyoth thama USA soldiers taiwan walata bahinne directly.taiwan walata amuth hakiyawak naha chips hadanna patents tika & patents thiyena suppliers la un ekka wada nisa taiwan chips leader.
ww ekak awoth kawruth patents honor kara kara inne naha .
anith eka nukes hadanna bari ratak naha loke virtually ona kamak thiyenawa nam.
launch karana missiles thamayi case eka nathuwa nukes neme or stealth bombers
ලෝක යුද්ධ විහිලු නෙමෙයි. ආයුධ වෙළදම් කරන රටවල්වලට ආදායමක් එන්න කොහේ හරි යුද්ධ තියෙන්න් ඕනි. ලෝක යුද්ධ වගේ එවා එන්නේ ජන ගහණය පාලනය කරන්නත් එක්ක. ලෝක් ජන ගහණය යුද්ධයකින් අඩු කරන්න පුලුවන්,. නැත්න්ම කොරෝනා වගේ කෙලවෙලාම යන්න හදපු ලෙඩක් පතුරවලත් පුලුවන්4748389449 වෙනි පාරටත් තුන් වෙනි ලෝක යුද්ධය පටන් ගන්න යන්නේ

ඔව් ඔව් ඉන්දියන් උත්තලා ඉන්නේ හෙන ගැම්මෙන් රොකට් අරිනවා අරවා මේවා කියාගෙන උන් ඕවට ඇදෙන්න ගිහින් රොත්ත පිටින් යන්නේ අහක ඉන්න අපෙත් අවසානේ. අඩු කුලේ පර හැත්තලෝක යුද්ධ විහිලු නෙමෙයි. ආයුධ වෙළදම් කරන රටවල්වලට ආදායමක් එන්න කොහේ හරි යුද්ධ තියෙන්න් ඕනි. ලෝක යුද්ධ වගේ එවා එන්නේ ජන ගහණය පාලනය කරන්නත් එක්ක. ලෝක් ජන ගහණය යුද්ධයකින් අඩු කරන්න පුලුවන්,. නැත්න්ම කොරෝනා වගේ කෙලවෙලාම යන්න හදපු ලෙඩක් පතුරවලත් පුලුවන්
ලෝක යුද්ධ පටන් ගත්තොත් ඉන් දියාවත් ඕකට කොහෙන් හරි පැටලිලා හොද කෑමක් කනවා. උන් කද්දි අසල්වැසියා විදියට අපිටත් වටෙන් පිටෙන් හරි කන්න ලැබෙයි. විශේෂයෙන්ම උතුරේ උනට
අපිට යුද්ධයක් ආවොත් ලෑස්ති වෙන්න කියලා පොතක් එවලා තිබ්බා ගෙදරට. මොන මඟුලක් වෙන්න යනවද මන්දා?