⛔BREAKING⛔ 3 වන ලෝක යුද්ධයේ ආරම්භය ද මේ? 😱

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    වේස පොන්න බයිඩන් යන්න කලින් ලෝකේම ගිනිතියලා යන්න යන්නේ
    Yana Yaka Korahath Bindagena Yanawa.

    Joe Biden Smile GIF by PBS News
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අපිට යුද්ධයක් ආවොත් ලෑස්ති වෙන්න කියලා පොතක් එවලා තිබ්බා ගෙදරට. මොන මඟුලක් වෙන්න යනවද මන්දා?
    අඩේ උඹ ඇමරිකාවෙද ඉන්නෙ. අපිවත් ඔය පොත අනුව දැනුවත් කරපන්කෝ. එතකොට යුද්ධයක් ආවොත් අපිටත් ආරක්ෂා වෙන්න පුලුහන් :rolleyes:
     
    • Like
    Reactions: pramodh87 and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩේ උඹ ඇමරිකාවෙද ඉන්නෙ. අපිවත් ඔය පොත අනුව දැනුවත් කරපන්කෝ. එතකොට යුද්ධයක් ආවොත් අපිටත් ආරක්ෂා වෙන්න පුලුහන් :rolleyes:
    අපි යුද්ධයක් තිබ්බ රටක්නෙ බන්. ඒක නිසා මම කියෙව්වෙත් නෑ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    ww3 patan ganne, china taiwan walata gahuwoth tama, eeta mehanam wenne nathi wei
    taiwan walata amuth hakiyawak naha chips hadanna patents tika & patents thiyena suppliers la un ekka wada nisa taiwan chips leader.
    ww ekak awoth kawruth patents honor kara kara inne naha .

    anith eka nukes hadanna bari ratak naha loke virtually ona kamak thiyenawa nam.
    launch karana missiles thamayi case eka nathuwa nukes neme or stealth bombers
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    taiwan walata amuth hakiyawak naha chips hadanna patents tika & patents thiyena suppliers la un ekka wada nisa taiwan chips leader.
    ww ekak awoth kawruth patents honor kara kara inne naha .

    anith eka nukes hadanna bari ratak naha loke virtually ona kamak thiyenawa nam.
    launch karana missiles thamayi case eka nathuwa nukes neme or stealth bombers
    man kiwwe ww3 ukraine hinda en na kiyala, china taiwan allanna giyoth thama USA soldiers taiwan walata bahinne directly.
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    4748389449 වෙනි පාරටත් තුන් වෙනි ලෝක යුද්ධය පටන් ගන්න යන්නේ
    ලෝක යුද්ධ විහිලු නෙමෙයි. ආයුධ වෙළදම් කරන රටවල්වලට ආදායමක් එන්න කොහේ හරි යුද්ධ තියෙන්න් ඕනි. ලෝක යුද්ධ වගේ එවා එන්නේ ජන ගහණය පාලනය කරන්නත් එක්ක. ලෝක් ජන ගහණය යුද්ධයකින් අඩු කරන්න පුලුවන්,. නැත්න්ම කොරෝනා වගේ කෙලවෙලාම යන්න හදපු ලෙඩක් පතුරවලත් පුලුවන් :dull:

    ලෝක යුද්ධ පටන් ගත්තොත් ඉන් දියාවත් ඕකට කොහෙන් හරි පැටලිලා හොද කෑමක් කනවා. උන් කද්දි අසල්වැසියා විදියට අපිටත් වටෙන් පිටෙන් හරි කන්න ලැබෙයි. විශේෂයෙන්ම උතුරේ උනට
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626

    ඔව් ඔව් ඉන්දියන් උත්තලා ඉන්නේ හෙන ගැම්මෙන් රොකට් අරිනවා අරවා මේවා කියාගෙන උන් ඕවට ඇදෙන්න ගිහින් රොත්ත පිටින් යන්නේ අහක ඉන්න අපෙත් අවසානේ. අඩු කුලේ පර හැත්ත
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවසර දෙන ඒවාට ,රුසියන්කාරයෝ රිටර්න් දෙන්නේ වෙනම තැනකින්..තේරෙනවා නම් මූ කියන දේ අහලා බලපල්ලා..

    ට්‍රම්ප්කාරයා බලයට ආවාම බොහෝවෙලාවට යුක්‍රේන්-රුසියා සාම සාකච්ඡා පටන් ගනියි.අන්න එතනදී ජෝකර්ට කර්ක්ස් වල අල්ලගත්ත කොටස වැදගත්.උන්ට පුලුවන් ඔය බිම් කඩ,රුසියාව අල්ලන් ඉන්න යුක්‍රේන් භූමියේ යම් කොටසක් වෙනුවෙන් හුවමාරු කරගන්න.උන් දැන් හදන්නේ ලෝන් රේන්ජ් ඇටෑක්වලින් කර්ක්ස් වල ඉන්නේ රුසියන් ,උතුරු කොරියන් ටෲප්වලට ගහලා ට්‍රම්ප් බලයට එනකම් වත් ඒ භූමිය අල්ලගෙන ඉන්න.
     
    • Like
    Reactions: Mr.Robot

    Similar threads