ගොන්. ආතල් මේවා. අපේ වුන්ව රවට්ටන්න ලේසි වහල් ultra ප්‍රෝ මැක්ස්.ලෙඩා මැරිලද

හැබැයි ඉතින් පවුල් පිටින් ඇවිල්ලා නැට්ටුවෝ නටවලා ආචාර වෙඩි තියලා ලොකු ගානක් කාබාසිනියා කරනවට වඩා නම් මේක හොඳයි.මෙච්චරකල් උනේ එහෙමනෙ.ඒ නිසා උන්ට වඩා මුන් වෙනස් කියන එක නම් ඉතින් බොරුවක් නෙවෙයි.
ජෙප්පන්ගේ අලුත්ම ආතල් එක මේක තමයි
"බලන්න දොස්තර සැමියා ශල්‍යාගාරයේ ඉදන් ඒක බලල තියෙන්නේ "
"බලන්න හෙට ඇමති වෙන්න ඉන්න කෙනා බයික් එකේ යන්නේ "
"සැමියා දිවුරුම් දීම බිරිද බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ෆෝන් එකෙන් බලල තියෙන්නේ "
ඔන්න ඔය වගේ "අහම්බෙන් කැමරා කාචයට හසු වෙච්ච" නිව්ස් එක දිගට දාල උන් හරි වෙනස් කියලා කියන්න හදන ආතල් එක . ඉතින් අර ෆැන්ටසි ජෙබයියෝ ටික හෑලි ලියනවා රට වෙනස් වෙලා කියලා ..
------ Post added on Nov 20, 2024 at 12:52 AM
එහෙම තමයි බන් රැලි . . එකකට එකක් වෙනස් උනාම තමයි රැල්ල සාර්ථක වෙන්නේ .හැබැයි ඉතින් පවුල් පිටින් ඇවිල්ලා නැට්ටුවෝ නටවලා ආචාර වෙඩි තියලා ලොකු ගානක් කාබාසිනියා කරනවට වඩා නම් මේක හොඳයි.මෙච්චරකල් උනේ එහෙමනෙ.ඒ නිසා උන්ට වඩා මුන් වෙනස් කියන එක නම් ඉතින් බොරුවක් නෙවෙයි.
කලින් උන් එනකම් බලන් හිටිය සිලින්ඩර් සජබ බයියො නම් ඉතින් කොහොමත් මේවට හිනා වෙන්න එපැයි.දැන් රෙදි ගැලවිලා නිරුවතින්නේ ඉන්නේ.
ලෙඩාව ඉවර කරලා?වැඩේ ඉවරකර ලා බලලා තියෙන්නේ.
ඇයි එතකොට, අර බලශක්ති ඇමතිගෙ නම මුලට ඉංජිනේරු කැල්ල දාගෙන ප්‍රොමෝට් කරන්නේ. මීට කළින් ඉන්ජිනිර්ස් ලා හිටියේ නැ වගේ. හීනමානය තමා.