බිරිඳගේ දිවුරුම්දීම ශල්‍යාගාරයේ සිට නැරඹු දොස්තර සැමියා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලෙඩා මැරිලද
    ගොන්. ආතල් මේවා. අපේ වුන්ව රවට්ටන්න ලේසි වහල් ultra ප්‍රෝ මැක්ස්.
    ගෝටා පෑනේ කිළිප් එක වැහුව එකට රැවටුන ජාතියක් නේ. තව ඵලයන් ලා වහල් කමේ.

    වැඩ ඕනේ වැඩ. පඩ ශෝ නේම්
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Moda පකා, තොගේ ගෑනිගෙ දිරුම් දීමටවත් නිවාඩුවක් වත් ගන්න බැරි ජොබ් එකක් ද කරන්නේ?

    ඊට වැඩිය හපන් එකට දාලා තියෙන ජේපි කොමන්ට්.

    Screenshot-2024-11-19-18-42-31-80-4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    :lol:

    ජෙප්පන්ගේ අලුත්ම ආතල් එක මේක තමයි

    "බලන්න දොස්තර සැමියා ශල්‍යාගාරයේ ඉදන් ඒක බලල තියෙන්නේ "
    "බලන්න හෙට ඇමති වෙන්න ඉන්න කෙනා බයික් එකේ යන්නේ "
    "සැමියා දිවුරුම් දීම බිරිද බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ෆෝන් එකෙන් බලල තියෙන්නේ "

    ඔන්න ඔය වගේ "අහම්බෙන් කැමරා කාචයට හසු වෙච්ච" නිව්ස් එක දිගට දාල උන් හරි වෙනස් කියලා කියන්න හදන ආතල් එක . ඉතින් අර ෆැන්ටසි ජෙබයියෝ ටික හෑලි ලියනවා රට වෙනස් වෙලා කියලා ..
    ------ Post added on Nov 20, 2024 at 12:52 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140

    හැබැයි ඉතින් පවුල් පිටින් ඇවිල්ලා නැට්ටුවෝ නටවලා ආචාර වෙඩි තියලා ලොකු ගානක් කාබාසිනියා කරනවට වඩා නම් මේක හොඳයි.මෙච්චරකල් උනේ එහෙමනෙ.ඒ නිසා උන්ට වඩා මුන් වෙනස් කියන එක නම් ඉතින් බොරුවක් නෙවෙයි.
    කලින් උන් එනකම් බලන් හිටිය සිලින්ඩර් සජබ බයියො නම් ඉතින් කොහොමත් මේවට හිනා වෙන්න එපැයි.දැන් රෙදි ගැලවිලා නිරුවතින්නේ ඉන්නේ.
     
    එහෙම තමයි බන් රැලි . . එකකට එකක් වෙනස් උනාම තමයි රැල්ල සාර්ථක වෙන්නේ .
    මේ වෙලාවේ මේ වගේ "අපි හරි වෙනස්" කියාගන්න චූන් එක තියෙන්නේ .
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලොකුවටම සින් ඔනිනැ .නිවාඩුවක්දැම්මෙ නැත්තෙ ඇයි....නීතීයයි රීතියයි දෙකක්..රීතිය ඔබගෙ අවස්තාවට එකග තිරනයක්.මොකද ඔබගෙ බිරිදඇය..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    :lol:

    ජෙප්පන්ගේ අලුත්ම ආතල් එක මේක තමයි

    "බලන්න දොස්තර සැමියා ශල්‍යාගාරයේ ඉදන් ඒක බලල තියෙන්නේ "
    "බලන්න හෙට ඇමති වෙන්න ඉන්න කෙනා බයික් එකේ යන්නේ "
    "සැමියා දිවුරුම් දීම බිරිද බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන ෆෝන් එකෙන් බලල තියෙන්නේ "

    ඔන්න ඔය වගේ "අහම්බෙන් කැමරා කාචයට හසු වෙච්ච" නිව්ස් එක දිගට දාල උන් හරි වෙනස් කියලා කියන්න හදන ආතල් එක . ඉතින් අර ෆැන්ටසි ජෙබයියෝ ටික හෑලි ලියනවා රට වෙනස් වෙලා කියලා ..
    ------ Post added on Nov 20, 2024 at 12:52 AM
    ඇයි එතකොට, අර බලශක්ති ඇමතිගෙ නම මුලට ඉංජිනේරු කැල්ල දාගෙන ප්‍රොමෝට් කරන්නේ. මීට කළින් ඉන්ජිනිර්ස් ලා හිටියේ නැ වගේ. හීනමානය තමා.