Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම කලින් සෝෂල් ෆෝබියා වලට බෙහෙත් බිව්වා. ඒ බෙහෙත් බොන එක මම හිතලම නැවැත්තුව. දැන් ගොඩක් දුරට කලින් තිබුන තරම් දරුණුවට සෝෂල් ෆෝබියා ලක්ෂණ නැහැ.

    දැන් බයිපෝලර් වලට බෙහෙත් බොනව.

    දැන් තියන ප්‍රශ්න තමයි, පොඩි වැඩක් වුනත් ඔළුවට මාර ප්‍රෙෂර් එකක් එනවා ඒක ඉවර වෙනකම්ම. ගෙදරමයි ඉන්නෙ, කොහෙවත් යන්න කැමැත්තක් නැහැ. කිසිම දෙයක් ගැන ආසාවක් නැහැ. එපාවෙලා වගේ ජීවිතේ. මේව ඩොක්ටර්ට කිව්වම බෙහෙත් කිහිප වාරයක්ම වෙනස් කළා. ඒත් වෙනස් කරල මුල් දවස් ටිකේ පොඩි වෙනසක් තිබුනට දැන් ආයේ කලින් තත්ත්වෙමයි.

    මේකෙන් ගොඩ ඒමක් නැති වෙයිද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,220
    1
    59,476
    113
    Mother Earth
    social phobia මටත් තිබුනා. මාත් බෙහෙත් අතරමග නැවැත්තුව මමම හිතලා හොඳ කරගන්නවා කියලා. දැනුත් චුට්ටක් තියෙනව. දැන් මම බෙහෙත් නවත්තල මාස 7ක්‌ විතර ඇති. 🤷‍♂️
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Bipolar ඉස්සර ඉදං ම තිබ්බද ? නැත්තං social phobia වලට බෙහෙත් ගන්න පටං ගත්‍තට පස්සෙද ඒක diagnosed කරේ?

    ජෙනරලයි ලයිෆ් එක කොහොමද? ඉස්සර ඉඳංම ස්ට්‍රෙස් එකේ? ඩිප්‍රෙශන් එපිසෝඩ් එහෙම ආවද ? නැත්තං යම්කිසි වයසකට පස්සෙ තේරුණාද තමන් වෙනස් වෙනව කියල ?
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Living Pattern change karanna akamatten hari.etakan hariyanne ne.
    try කළා. මේ ලෙඩේ හන්දමද මන්ද ඒක මට කරගන්න බැහැ.
    Bipolar ඉස්සර ඉදං ම තිබ්බද ? නැත්තං social phobia වලට බෙහෙත් ගන්න පටං ගත්‍තට පස්සෙද ඒක diagnosed කරේ?

    ජෙනරලයි ලයිෆ් එක කොහොමද? ඉස්සර ඉඳංම ස්ට්‍රෙස් එකේ? ඩිප්‍රෙශන් එපිසෝඩ් එහෙම ආවද ? නැත්තං යම්කිසි වයසකට පස්සෙ තේරුණාද තමන් වෙනස් වෙනව කියල ?
    Bipolar ඉස්සර තිබුනේ නෑ. social phobia බෙහෙත් නැවැත්තුවට පස්සෙ ඒක හැදුනෙ.

    ඉස්සර ඉඳන්ම ස්ට්‍රෙස් එක තිබුන. ඩිප්‍රෙශන් වගේ පොඩි කාලෙත් තිබුනද කියල මට දැන් හිතෙනව. ඒ කාලෙ බෙහෙත් ගත්තෙ නෑ හැබැයි.
     
    • Like
    Reactions: kinkon and Tz4400

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    social phobia මටත් තිබුනා. මාත් බෙහෙත් අතරමග නැවැත්තුව මමම හිතලා හොඳ කරගන්නවා කියලා. දැනුත් චුට්ටක් තියෙනව. දැන් මම බෙහෙත් නවත්තල මාස 7ක්‌ විතර ඇති. 🤷‍♂️
    mokak da ? ban ekedi wenne . minissu ekka katha karanna baya da ? thiynne ?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Gym යන්න.සමාජය එක්ක ගැවසෙන්න.ගෙවල් අස්සෙම ඉන්න ගියොත් තමා ඔය එක එක මගුල් එන්නේ මගේ පුද්ගලික අද්දැකීම් වලට අනුව නම්.
     
    • Like
    Reactions: Dishta Didin

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,229
    1
    2,915
    113
    මම කලින් සෝෂල් ෆෝබියා වලට බෙහෙත් බිව්වා. ඒ බෙහෙත් බොන එක මම හිතලම නැවැත්තුව. දැන් ගොඩක් දුරට කලින් තිබුන තරම් දරුණුවට සෝෂල් ෆෝබියා ලක්ෂණ නැහැ.

    දැන් බයිපෝලර් වලට බෙහෙත් බොනව.

    දැන් තියන ප්‍රශ්න තමයි, පොඩි වැඩක් වුනත් ඔළුවට මාර ප්‍රෙෂර් එකක් එනවා ඒක ඉවර වෙනකම්ම. ගෙදරමයි ඉන්නෙ, කොහෙවත් යන්න කැමැත්තක් නැහැ. කිසිම දෙයක් ගැන ආසාවක් නැහැ. එපාවෙලා වගේ ජීවිතේ. මේව ඩොක්ටර්ට කිව්වම බෙහෙත් කිහිප වාරයක්ම වෙනස් කළා. ඒත් වෙනස් කරල මුල් දවස් ටිකේ පොඩි වෙනසක් තිබුනට දැන් ආයේ කලින් තත්ත්වෙමයි.

    මේකෙන් ගොඩ ඒමක් නැති වෙයිද?
    Bi polar kiyanne mokkda leda kohomada
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Bi polar kiyanne mokkda leda kohomada
    මිනිස්සු ගැනයි සිද්ධි ගැනයි ගොඩක් සැක කරනව. මම හිටියේ මවාගත්ත ලෝකෙක. වැඩ කළ තැනත් ප්‍රශ්නයක් දාගත්ත සැකේ නිසාම. සතියක් විතර hospital හිටිය තරහ වැඩි නිසා ගෙදර ඉන්න බැරිව.
     
    • Like
    Reactions: Ysa Karu

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මිනිස්සු ගැනයි සිද්ධි ගැනයි ගොඩක් සැක කරනව. මම හිටියේ මවාගත්ත ලෝකෙක. වැඩ කළ තැනත් ප්‍රශ්නයක් දාගත්ත සැකේ නිසාම. සතියක් විතර hospital හිටිය තරහ වැඩි නිසා ගෙදර ඉන්න බැරිව.
    Married කෙනෙක් නම් marriage ලයිෆ් එකක් එහෙම ගෙනියන්න අමාරු නැද්ද එහෙම වුනාම.. I wish you a speedy recovery bro..
     
    • Like
    Reactions: Dishta Didin

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,008
    19,465
    113
    Miami
    මේ ගොඩක් ඒවට හේතුව bad parenting නිසා උන childhood traumas. Traumas කියන්නෙ ගහපු බැනපු නිසා උන දේවල් නෙමෙයි, ගොඩක් වෙලාවට ඕනවට වඩා පරිස්සම් කරන්න ගිහින්, නැත්නම් අපේ ළමයා අපිට ඕන විදියට හදන්නෙ කියන අමු ආත්මාර්ථකාමී අදහසේ ඉඳන් කරපු දේවල් වලින් ළමයින්ට උන බලපෑම්