උඹ උඹට දෝෂාරෝපණය කරන එක නවත්තගනින් බං ඉස්සෙල්ලම.
ඊට පස්සෙ සමාජය එක්ක කේන්ති ගන්න එක නවත්තපං(පවුල,යාළුවො,ect.)
මෙහෙම දිගටම හිටියොත් මිනිස්සු කියන්නේ උඹට පිස්සු කියලා. එහෙම කිව්වා කියලා මිනිස්සුන්ට බනින්න එපා. එහෙම වෙන්නේ උඹගේ මේ හැසිරීම නිසා.
උඹ උඹත් එක්කම fight කරන එක නතරකරොත් වෙන්නේ එන්න එන්නම මේ ප්‍රශ්න දිගු වීම හා දැඩි වීම විතරයි...
ඒක නිසා Breakup කරපං මේ emotionඑක. මේව උඹේ මොළේ බැඳුන මළකඩ මචං. ලස්සන ජීවිතය කුණු වෙන්න දෙන්න එපා.

අනික බයිපෝලර් වලට බෙහෙත් අරන් අතරමග නතර කරන්න එපා✋
බෙහෙත් බොනකම් උඹ පට්ට වැඩ්ඩ, ලස්සනයි, දක්ෂයා, untoucheble.
නතර කලාට පස්සෙ තමයි උඹේ ලේ රත්වෙන්න පටන් ගන්නේ....

කණ්නාඩිය ඉස්සරහට ගිහින් උඹේ ඇස් දෙක දිහා බලපං. බලපං උඹෙ හිත කොච්චර කලකිරිලද කියලා..
අම්ම තාත්තා වයිෆ් බබාලා සහෝදර/රියෝ ඉන්නව නම් ඒ මිනිස්සුන්ගෙ ඇස් දිහා බලපං . ඒ මිනිස්සුන්ගේ හදවත් කොච්චර කම්පා වෙලා තියනද උඹ නිසා.

Options 2යි උඹට තියෙන්නේ පුතේ.............

1️⃣)Doctor කෙනෙක් ළඟට ගිහින් උඹේ mood stabilizer කරගනිං // ඒ අතරතුර living pattern එක change කරපං අනිවාර්යයෙන් Gym පලයං හෝ ඇඟට දාඩිය දාගනින්, භාවනා කරපං...

හෝ

2️⃣)මේ ජීවත් වෙන විදිහටම දිගටම ජීවත් වෙයං//කවදාවත් උඹට හොද වෙන එකක් නැතිවෙයි සමහරවිට//

ජීවිතයේ බොරුව වැඩී, අසාධාරණකම් වැඩී, කෙනහිලිකම් වැඩී, ඝෝෂාකාරී වැඩී, ද්‍රෝහි වීම් වැඩී, අනාරක්ෂිතබව වැඩී, තේරුම්ක් නැති දේවල් වැඩී, දුෂ්කර තීරණ ගන්න තිබෙන ඉඩකඩ වැඩී මචං.
මේක normal බං.මේවා උඹටවත් මටවත් නතර කරන්න බැහැ.මේවා ගලපගනිං ලස්සනට. ජීවිතය එපා වෙලා කියලා හිතලා දුර්වල තීරණ නම් ගන්න එපා කවදාවත්ම.

ඉස්සර හිටපු උඹ එනකම් උඹත් උඹේ ආදරණීයනුත් ඒ වගේම අපිත් බලාගෙන ඉන්නවා..........

සැඳෑ වලා ගැබින් නිකුත් අකුණු පහරක් සේ සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්‍ය්‍ය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ ඇසතු රුක් මුලැ පෙර දෙසට මුහුණ ලා රන් පුටුයෙකැ තැබූ රිදී කඳක් සේ ස්වර්ණ වර්ණ ශරීර ප්‍රභායෙන් මුළු පෙදෙස රන් රෙසෙහි ගිල්වනු ලබන කලෙක මෙන් අහිරාම ව ආයෙමත් බැබළියණ්ං.

උඹට පුලුවන් හුත්තෝ ❤ උඹට ජය ✌ 🙏
 
Last edited:

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Married කෙනෙක් නම් marriage ලයිෆ් එකක් එහෙම ගෙනියන්න අමාරු නැද්ද එහෙම වුනාම.. I wish you a speedy recovery bro..
    මම marry කරල නෑ. ඔව් එපා වෙනව ඇති. පොඩ්ඩ ඇත්නම් තරහ යනකොට හෙම... දවසක් ඩොක්ටර් හම්බවෙන්න ඉන්නකොට එතන හිටිය අක්ක කෙනෙක් කතා කළා මං එක්ක. එයාත් මට සමානයි ගොඩක් දුරට අසනීප අතින්. එයා කිව්වෙත් බැන්දම ලෙඩ වැඩිවෙනව කියල.
     
    • Like
    Reactions: Irugal_Bandara

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,793
    113
    Earth
    labrador බලු පැටියෙක් ගනින්..
    ඕවට බෙහෙත් බොන එකනම් අනේ මන්දා බන් මට ඒක කියලම එපා වෙලා මේකෙ ඉන්නව බෙහෙත් කන එවුන් ටිකක් උන් බනිනව බෙහෙත් බොන්න එපා කිව්වම.. හිත වැඩ කරන හැටි තේරුම් ගත්ත එකෙක්ට විතරයි මන් ඒ කියන එක තේරෙන්නෙ..බෙහෙත්වලින් උබව ෆක් වෙනවා ඔය දැණ් අලුතෙන් ලෙඩක් ඇවිත් තියෙන්නෙ ඒවගෙ ප්‍රත්ඵලයක් විදියට.. මොලේ කෙමිකල් ඉම්බැලන්ස් කරගන්න එපා උබට තනියම ඕක හදාගන්න පුලුවන්..
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උඹ උඹට දෝෂාරෝපණය කරන එක නවත්තගනින් බං ඉස්සෙල්ලම.
    ඊට පස්සෙ සමාජය එක්ක කේන්ති ගන්න එක නවත්තපං(පවුල,යාළුවො,ect.)
    මෙහෙම දිගටම හිටියොත් මිනිස්සු කියන්නේ උඹට පිස්සු කියලා. එහෙම කිව්වා කියලා මිනිස්සුන්ට බනින්න එපා. එහෙම වෙන්නේ උඹගේ මේ හැසිරීම නිසා.
    උඹ උඹත් එක්කම fight කරන එක නතරකරොත් වෙන්නේ එන්න එන්නම මේ ප්‍රශ්න දිගු වීමා හා දැඩි වීම විතරයි...
    ඒක නිසා Breakup කරපං මේ emotionඑක. මේව උඹේ මොළේ බැඳුන මළකඩ මචං. ලස්සන ජීවිතය කුණු වෙන්න දෙන්න එපා.

    අනික බයිපෝලර් වලට බෙහෙත් අරන් අතරමග නතර කරන්න එපා✋
    බෙහෙත් බොනකම් උඹ පට්ට වැඩ්ඩ, ලස්සනයි, දක්ෂයා, untoucheble.
    නතර කලාට පස්සෙ තමයි උඹේ ලේ රත්වෙන්න පටන් ගන්නේ....

    කණ්නාඩිය ඉස්සරහට ගිහින් උඹේ ඇස් දෙක දිහා බලපං. බලපං උඹෙ හිත කොච්චර කලකිරිලද කියලා..
    අම්ම තාත්තා වයිෆ් බබාලා සහෝදර/රියෝ ඉන්නව නම් ඒ මිනිස්සුන්ගෙ ඇස් දිහා බලපං . ඒ මිනිස්සුන්ගේ හදවත් කොච්චර කම්පා වෙලා තියනද උඹ නිසා.

    Options 2යි උඹට තියෙන්නේ පුතේ.............

    1️⃣)Doctor කෙනෙක් ළඟට ගිහින් උඹේ mood stabilizer කරගනිං // ඒ අතරතුර living pattern එක change කරපං අනිවාර්යයෙන් Gym පලයං හෝ ඇඟට දාඩිය දාගනින්, භාවනා කරපං...

    හෝ

    2️⃣)මේ ජීවත් වෙන විදිහටම දිගටම ජීවත් වෙයං//කවදාවත් උඹට හොද වෙන එකක් නැතිවෙයි සමහරවිට//

    ජීවිතයේ බොරුව වැඩී, අසාධාරණකම් වැඩී, කෙනහිලිකම් වැඩී, ඝෝෂාකාරී වැඩී, ද්‍රෝහි වීම් වැඩී, අනාරක්ෂිතබව වැඩී, තේරුම්ක් නැති දේවල් වැඩී, දුෂ්කර තීරණ ගන්න තිබෙන ඉඩකඩ වැඩී මචං.
    මේක normal බං.මේවා උඹටවත් මටවත් නතර කරන්න බැහැ.මේවා ගලපගනිං ලස්සනට. ජීවිතය එපා වෙලා කියලා හිතලා දුර්වල තීරණ නම් ගන්න එපා කවදාවත්ම.

    ඉස්සර හිටපු උඹ එනකම් උඹත් උඹේ ආදරණීයනුත් ඒ වගේම අපිත් බලාගෙන ඉන්නවා..........

    සැඳෑ වලා ගැබින් නිකුත් අකුණු පහරක් සේ සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්‍ය්‍ය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ ඇසතු රුක් මුලැ පෙර දෙසට මුහුණ ලා රන් පුටුයෙකැ තැබූ රිදී කඳක් සේ ස්වර්ණ වර්ණ ශරීර ප්‍රභායෙන් මුළු පෙදෙස රන් රෙසෙහි ගිල්වනු ලබන කලෙක මෙන් අහිරාම ව ආයෙමත් බැබළියණ්ං.

    උඹට පුලුවන් හුත්තෝ ❤ උඹට ජය ✌ 🙏
    Thank you!
    හැමෝගෙන්ම reply එන වචනයක් ගානේ වටිනව. :yes:
     
    • Love
    Reactions: Harakkata
    මම marry කරල නෑ. ඔව් එපා වෙනව ඇති. පොඩ්ඩ ඇත්නම් තරහ යනකොට හෙම... දවසක් ඩොක්ටර් හම්බවෙන්න ඉන්නකොට එතන හිටිය අක්ක කෙනෙක් කතා කළා මං එක්ක. එයාත් මට සමානයි ගොඩක් දුරට අසනීප අතින්. එයා කිව්වෙත් බැන්දම ලෙඩ වැඩිවෙනව කියල.

    බලපං මම මුලින්ම කියපු දේ..
    දෝෂාරෝපණය සහ කේන්තිය.
    අංජනම් කියනවා වගේ කියලා ඇති..😏
     
    • Like
    Reactions: Dishta Didin