TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,809
    1
    49,910
    113
    ප*යාගල
    sorry.com
    group එකේ ඉන්න එවුන්ගෙ ඔලු කාල තියෙන්නේ.. වීටමින් බොන්නයි, භාවනා කරන්නයි ආවෙ වෙබ්සයිට් ගැන කියල දෙන්න.. දැන් අරගෙන් මෙහෙන් අහුලගෙන යූටියුබ් ෆේස්බුක් ගැන පෝස්ට් දදා ඉන්නවා..
    Thama law of attractio da

    1st batch eke innawa..

    Salli hamba karana level ekata nam awe na ban thama content eka.
    6 months walin ne karanawa kiwwe. dan 4 months itin.

    dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
    eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?

    Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne

    me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
    Beginner knkta nam marama worth

    sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.

    Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
    U nam loss wela dan course karana ekada koheda karanne

    TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
    SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
    e nisa hoping for the best .
    😐
    ------ Post added on Nov 17, 2024 at 11:17 AM
     
    Morbius

    Well-known member
  • විටමින් බොන්න, උදේ 4ට නැගිටල ගෲප් එකට මැසේජ් දාන්න, කැටගරි හදාගන්න කියද්දි මම මුලින්ම හිතුවෙ සිරාවට වැඩක් කරාවි කියලා..

    ලසා නෙමෙයි බං.. උත් එක්ක මම වැඩකරල තියෙනවා... ඌ ඔය වගේ පකේ වැඩ කරන්නෙ නෑ...
    ------ Post added on Nov 17, 2024 at 10:59 AM
    Madushka
     
    • Wow
    Reactions: Heshan Daminda

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    දැන් refund නම් දෙන එකක් නැ
    Ai e

    Thama law of attractio da

    😐
    ------ Post added on Nov 17, 2024 at 11:17 AM
    Refund ekanam dennam kiwwa... Ashi kiyana kena.. taro lankawe ne kiyala kiwwa...
    ------ Post added on Nov 17, 2024 at 12:40 PM

    itin ai refund eka ganne natte? man aran godak kal
    mase antimada refund dunne?
    ------ Post added on Nov 17, 2024 at 12:45 PM

    Madushka Dissanayaka ගැනද කියන්නේ... ඌත් එහෙම ඩයල් එකක් තමයි හැබැයි... ඒ උනාට මූනම් වෙන ඩයල් එකක් කියල තමයි මට හිතෙන්නේ...
    ------ Post added on Nov 17, 2024 at 12:47 PM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    පොරත් අර born again කාරයෝ වගේ online money සීන් එකත් එක්ක මොළ හෝදනවා කියලා දැන් නම් මටත් හිතෙන්නේ. මාත් කාලයක් පොරව follow කරා. ඕනෑවට වඩා extream එකකට අරගෙන යන්න try කරනවා කියලා තේරුනා. දැන් නම් කොහොම වැඩ පිළිවෙලක් ගෙනියනවද කියන්න දන්නේ නෑ.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    පොරත් අර born again කාරයෝ වගේ online money සීන් එකත් එක්ක මොළ හෝදනවා කියලා දැන් නම් මටත් හිතෙන්නේ. මාත් කාලයක් පොරව follow කරා. ඕනෑවට වඩා extream එකකට අරගෙන යන්න try කරනවා කියලා තේරුනා. දැන් නම් කොහොම වැඩ පිළිවෙලක් ගෙනියනවද කියන්න දන්නේ නෑ.
    ඉන්න උනුත් මරු ගෲප් එකේ... උන් වෙන වෙන උන්ගෙ වීඩියෝ ශෙයා කරගෙන self study කරන්නේ ඒක ඇතුලේ... එකෙක්ටවත් මතක නෑ සල්ලි දීල කියල ඕකට ආවේ... මටනම් රීෆන්ඩ් එක මේ මාසෙ අන්තිම දෙන්නම් කිව්වා.. දුන්නෙ නැත්තම් මමනම් ලීගල් ඇක්ශන් එකක් ගන්නවා.. මේ දවස් ටිකේ මටත් කරන්න වැඩක් නෑ ලොකුවට ඒ නිසා ටයිම් එක තියෙනවා ඒවට...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,718
    113
    33
    Kalutara
    ඉන්න උනුත් මරු ගෲප් එකේ... උන් වෙන වෙන උන්ගෙ වීඩියෝ ශෙයා කරගෙන self study කරන්නේ ඒක ඇතුලේ... එකෙක්ටවත් මතක නෑ සල්ලි දීල කියල ඕකට ආවේ... මටනම් රීෆන්ඩ් එක මේ මාසෙ අන්තිම දෙන්නම් කිව්වා.. දුන්නෙ නැත්තම් මමනම් ලීගල් ඇක්ශන් එකක් ගන්නවා.. මේ දවස් ටිකේ මටත් කරන්න වැඩක් නෑ ලොකුවට ඒ නිසා ටයිම් එක තියෙනවා ඒවට...

    උඹ මොනවද කිව්වේ රිෆන්ඩ් ගන්න?
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    ඉන්න උනුත් මරු ගෲප් එකේ... උන් වෙන වෙන උන්ගෙ වීඩියෝ ශෙයා කරගෙන self study කරන්නේ ඒක ඇතුලේ... එකෙක්ටවත් මතක නෑ සල්ලි දීල කියල ඕකට ආවේ... මටනම් රීෆන්ඩ් එක මේ මාසෙ අන්තිම දෙන්නම් කිව්වා.. දුන්නෙ නැත්තම් මමනම් ලීගල් ඇක්ශන් එකක් ගන්නවා.. මේ දවස් ටිකේ මටත් කරන්න වැඩක් නෑ ලොකුවට ඒ නිසා ටයිම් එක තියෙනවා ඒවට...
    ඔව් බන්. අන්තිමට ඕනේ නැති Bubble එකක හිරවෙලා අන්තිමට අරූ කීවොත් මම නිසා නෙමෙයි ඔයාලගේ මොකක් හරි මගුලක් නිසා තමයි ඔයාල බලාපොරොත්තු තැනට යන්න බැරි උනේ කියලා ඌ ශේප් වෙයි . අරුනුත් ඉතින් එහෙයි එහෙයි උතුමාණනි අපේ තමයි වැරැද්ද අපි පිළිගන්නවා ඒත් ඔය උත්තමයා සදාකල් වෑජඹේවා කියලා ආයේ හිටපු ට්‍රැක් එකේම යයි. අරූ එතකොට අන්තිමට අවුලක් නැතුව ඌට ගහගන්න ඕනේ Game එක ගහගෙන ඉවරනේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    උඹ මොනවද කිව්වේ රිෆන්ඩ් ගන්න?
    මම කිව්වෙ රීෆන්ඩ් එක ඕන කියලා.. මම ජොයින් උනේ සයිට් එක හදන වැඩේ ඉගෙනගන්න.. මම යූටියුබ් එහෙමනම් කලින් ඉදන්ම කරා... ඒව ඉතින් මට වැඩක් නෑනේ
     
    Sen-lu

    Well-known member
  • මම කිව්වෙ රීෆන්ඩ් එක ඕන කියලා.. මම ජොයින් උනේ සයිට් එක හදන වැඩේ ඉගෙනගන්න.. මම යූටියුබ් එහෙමනම් කලින් ඉදන්ම කරා... ඒව ඉතින් මට වැඩක් නෑනේ
    කෝ refund ලැබුනද? යකෝ මේ scam එකට දැන් අවුරුද්දකට වැඩීනෙ තවම කට්ටිය ඔය ග්‍රෑප්වල ඉන්නවද?
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    කෝ refund ලැබුනද? යකෝ මේ scam එකට දැන් අවුරුද්දකට වැඩීනෙ තවම කට්ටිය ඔය ග්‍රෑප්වල ඉන්නවද?
    31 දානව කිව්වේ... බලමු ලැබුනෙ නැත්තම් ලොවෙත් නීතියෙන් කරන්න පුලුවන් උපරිම දේ කරනවා...

    උබ සල්ලි දැම්මෙත් මාතර එකෙක්ගෙ සම්පත් එකකටද?
    ------ Post added on Nov 20, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: animation

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    ඉන්න උනුත් මරු ගෲප් එකේ... උන් වෙන වෙන උන්ගෙ වීඩියෝ ශෙයා කරගෙන self study කරන්නේ ඒක ඇතුලේ... එකෙක්ටවත් මතක නෑ සල්ලි දීල කියල ඕකට ආවේ... මටනම් රීෆන්ඩ් එක මේ මාසෙ අන්තිම දෙන්නම් කිව්වා.. දුන්නෙ නැත්තම් මමනම් ලීගල් ඇක්ශන් එකක් ගන්නවා.. මේ දවස් ටිකේ මටත් කරන්න වැඩක් නෑ ලොකුවට ඒ නිසා ටයිම් එක තියෙනවා ඒවට...
    ඔන්න ඕක තමා සිංහලුන්ට හැම්දාම වෙන්නේ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    31 දානව කිව්වේ... බලමු ලැබුනෙ නැත්තම් ලොවෙත් නීතියෙන් කරන්න පුලුවන් උපරිම දේ කරනවා...

    උබ සල්ලි දැම්මෙත් මාතර එකෙක්ගෙ සම්පත් එකකටද?
    ------ Post added on Nov 20, 2024 at 10:40 PM
    ow:yes:
     
    • Like
    Reactions: Albert Appuhami