දිව්‍ය භොජන

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,814
    9,309
    113
    ඇත්තටම කොත්තු, pizza වගෙ ඒවා ඇති නෙද බන්
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    පිස්සුද යකෝ හොදට වැන්ජන ටිකක් වල් ඌරු මස් ටිකක් කට්ට සම්බෝලයක් එක්ක බත් ටිකක් කනවට වඩා තව මොනවද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කන එක සැපක් ද බං?

    ඇඟක් හිතක් නැති ලෝකයක් 😍
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    "ප්‍රීති භක්ක බවිස්සාම " කියල කියන්නෙ
    ගන ආහාර කන්නෙ නෑලුනෙ
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,066
    17,176
    113
    Colombo
    පිස්සුද යකෝ හොදට වැන්ජන ටිකක් වල් ඌරු මස් ටිකක් කට්ට සම්බෝලයක් එක්ක බත් ටිකක් කනවට වඩා තව මොනවද
    කෙලත් පැන්න ඒකට නම්.
    වලා කලුවට හදල සම්බෝලයක් එක්ක :love: