ඇත්තටම කොත්තු, pizza වගෙ ඒවා ඇති නෙද බන්
Clockwork Well-known member Mar 6, 2024 9,814 9,312 113 Nov 21, 2024 #1 ඇත්තටම කොත්තු, pizza වගෙ ඒවා ඇති නෙද බන්
Clockwork Well-known member Mar 6, 2024 9,814 9,312 113 Nov 21, 2024 #3 luk3r said: කොත්තු eek adukule භොජන Click to expand... ,bada giyat aathal
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,815 113 Nov 21, 2024 #4 පිස්සුද යකෝ හොදට වැන්ජන ටිකක් වල් ඌරු මස් ටිකක් කට්ට සම්බෝලයක් එක්ක බත් ටිකක් කනවට වඩා තව මොනවද Reactions: rukshrulz, Fiona Dabare and nalin0001
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Nov 21, 2024 #5 කන එක සැපක් ද බං? ඇඟක් හිතක් නැති ලෝකයක්
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 21, 2024 #8 "ප්‍රීති භක්ක බවිස්සාම " කියල කියන්නෙ ගන ආහාර කන්නෙ නෑලුනෙ
kinkon Well-known member Aug 5, 2007 116,097 2 116,357 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 21, 2024 #9 හොඳ කොත්තුවක් නම් එහෙම තමා
rukshrulz Well-known member Jul 16, 2013 10,066 17,178 113 Colombo Nov 21, 2024 #10 Ramiel said: පිස්සුද යකෝ හොදට වැන්ජන ටිකක් වල් ඌරු මස් ටිකක් කට්ට සම්බෝලයක් එක්ක බත් ටිකක් කනවට වඩා තව මොනවද Click to expand... කෙලත් පැන්න ඒකට නම්. වලා කලුවට හදල සම්බෝලයක් එක්ක
Ramiel said: පිස්සුද යකෝ හොදට වැන්ජන ටිකක් වල් ඌරු මස් ටිකක් කට්ට සම්බෝලයක් එක්ක බත් ටිකක් කනවට වඩා තව මොනවද Click to expand... කෙලත් පැන්න ඒකට නම්. වලා කලුවට හදල සම්බෝලයක් එක්ක