මාත් කල්පනා කලේ ලෙඩෙක් වගේ ඉදල මොකද කියලමොකක්ද බෙහෙත? නිකං පින්තුරේ දාල බෙහෙතේ නම දැන ගන්න අපි පේන කියන එවුන්ද? අමාරුයි නං නොබී ඉදපන්. ඩොක්ටර් මාරු කරපං මානසික ලෙඩ වලට බෙහෙත් බීලා මානසික ලෙඩෙක් වගේ අමාරුවෙන් ජිවත් වෙන්නේ මොකටද?
මොකක්ද ඔය බොන්නෙ? Olanzapine? ඕක නවත්තල Benzo හරි Gabapentanoids ගහපං. ඇඩික්ට් වෙනව. ඒත් උඹ නිකං ලෙඩෙක් ඉන්නවට වඩා අවුරුදු 10ක් කෙලින් ඉන්න එක වටින්නේ නැත්ද?මාත් කල්පනා කලේ ලෙඩෙක් වගේ ඉදල මොකද කියල
කවදා හරි දොස්තරය මාව මරල දාවිමොකක්ද ඔය බොන්නෙ? Olanzapine? ඕක නවත්තල Benzo හරි Gabapentanoids ගහපං. ඇඩික්ට් වෙනව. ඒත් උඹ නිකං ලෙඩෙක් ඉන්නවට වඩා අවුරුදු 10ක් කෙලින් ඉන්න එක වටින්නේ නැත්ද?
ඇත්තම කියනවා නම්. උඹට ගොඩ එන්න කිසිම ආසාවක් නැහැ වගෙ. ඩොක්ටර් අරකයි, මට අමාරුයි, ඒ ලෙවෙල් ගගා ඉන්නව. මටත් මෙන්ටල් ඉල්නස් තදට තිබ්බා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා වැඩක් නැ ඒවා බිලා නිදියන්න හොදයි පට්ට හැන්ග් ඕවර් නැගිට්ටම. කෙලින්ම කොටායපින් ටික ෆ්ලශ් කරල ගත්තා Lyrica කාඩ් ටිකක්. ගගගා වැඩ කරා. ඊට පස්සේ හිමිට අඩු කර ගත්තා. ගොඩ එන නොයෙන එක තියෙන්නෙ උබේ අතේ, හැමදාම ත්රෙඩ් දදා අඩ අඩ ඉන්නවා නං ඒක උඹේ කැමැත්ත.කවදා හරි දොස්තරය මාව මරල දාවි
අනේ මෙ ඉඳපන්. අන්තිමට පිං බත් කකා එක එකාව කොටෝ කොටෝ ඉඳී.විකාර නැතුව අනුරාධ දිහා බලලා හැදියන්...
නෑ මචං මෙතන ප්රශ්නයක් මෙයාට තියෙනවඇත්තම කියනවා නම්. උඹට ගොඩ එන්න කිසිම ආසාවක් නැහැ වගෙ. ඩොක්ටර් අරකයි, මට අමාරුයි, ඒ ලෙවෙල් ගගා ඉන්නව. මටත් මෙන්ටල් ඉල්නස් තදට තිබ්බා ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා වැඩක් නැ ඒවා බිලා නිදියන්න හොදයි පට්ට හැන්ග් ඕවර් නැගිට්ටම. කෙලින්ම කොටායපින් ටික ෆ්ලශ් කරල ගත්තා Lyrica කාඩ් ටිකක්. ගගගා වැඩ කරා. ඊට පස්සේ හිමිට අඩු කර ගත්තා. ගොඩ එන නොයෙන එක තියෙන්නෙ උබේ අතේ, හැමදාම ත්රෙඩ් දදා අඩ අඩ ඉන්නවා නං ඒක උඹේ කැමැත්ත.

මම මේකෙ කාවවත් කොටෝල නෑඅනේ මෙ ඉඳපන්. අන්තිමට පිං බත් කකා එක එකාව කොටෝ කොටෝ ඉඳී.

අඩෝ සිරාවටම, මට ඒක අමතක උනානේ..අනේ මෙ ඉඳපන්. අන්තිමට පිං බත් කකා එක එකාව කොටෝ කොටෝ ඉඳී.
එහෙම නෙවේ මූ. මුගේ කථාව වෙනස්! මුගේ ප්රශ්නෙ තියෙන්නේ වයස පහු වෙලත් තාම A/L කරන්න වෙලා තියෙන එක. කෙලින්ම මුට තියෙන්නේ ගිල්ට් එකක්. අම්මට/ තාත්තට මැරෙන්න කලින් සලකගන්න බැරි වෙයි කියන බය. මුගේ වයස අනිත් කොල්ලෝ මුට වඩා ඉස්සරහින් ඉන්න එක. අවුරුදු ගානක් නිකරුනේ විනාස කරපු ගිල්ට් එක,නෑ මචං මෙතන ප්රශ්නයක් මෙයාට තියෙනව
කවුරුත් ආසාවට මෙහෙම ඉන්නෙ නෑනෙ
අපි කවරුත් බලන්නෙ ඉඩක් ලැබුණ හැටියෙ ඔලුව උස්සල අනිත් අය වගේ ඉන්න
ලෙඩ්ඩුන්ට බයින්න එපා මචං
එයාල ලෙඩත් වෙලා, තව මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නත් ඕනෙ
පව්නෙ![]()
antipsychotics බේත් බොනව කියන්නෙ ඉතිං පට්ට අසරණයි ජීවිතේඑහෙම නෙවේ මූ. මුගේ කථාව වෙනස්! මුගේ ප්රශ්නෙ තියෙන්නේ වයස පහු වෙලත් තාම A/L කරන්න වෙලා තියෙන එක. කෙලින්ම මුට තියෙන්නේ ගිල්ට් එකක්. අම්මට/ තාත්තට මැරෙන්න කලින් සලකගන්න බැරි වෙයි කියන බය. මුගේ වයස අනිත් කොල්ලෝ මුට වඩා ඉස්සරහින් ඉන්න එක. අවුරුදු ගානක් නිකරුනේ විනාස කරපු ගිල්ට් එක,
ඕක ඩොක්ටර් කෙනෙක්ට අල්ලන්න බැහැ මූ කථා කරන්නේ නැත්නම් හිතේ තියෙන දේ. දොස්තර කොච්චර බෙහෙත් ලිවුවත් වැඩක් නැහැ මුගේ හිතේ ඔය ෆිලින්ග්ස් තියෙනකන්. Olanzapine බිබී ඉන්නවා සොම්බි කෙනෙක් වගේ!
මුට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. CBT කරලා හිතන විදිහ ඔය ගිල්ට් වලින් මිදිලා හිත නිදහස් කරගන්න එක. ඊට පස්සේ හරි බෙහෙතක් බිලා ඔය ඒ-ලෙවල් මගුල අත ඇරල දාලා රස්සාවකට ගිහිං සල්ලි හොයන එක.
මුට හම්බෙන පලවෙනි පඩියෙන් අම්මට/ තාත්තට ඇදුමක් අරං දීලා ගෙදරට හාල් පොල් ටික ගෙනත් දැම්මම අවුරුදු ගානකට පස්සේ දැනිච්ච ලොකුම සතුට දැනෙයි. ඊට පස්සෙ තේරෙයි මුට තිබ්බ ඇත්තම ලෙඩෙත්.
ඕක කරනකන් මූ මොනවා බීවත් වැඩක් නැහැ. මානසික ලෙඩ අල්ලන්න බැහැ මු කතා කරන්න ලෑස්ති වෙනකං. දොස්තර එළකිරි එකේ නැහැනේ මුගේ ඇත්ත ලෙඩේ අල්ල ගන්න.
මු බොන්නෙ ඔය වැරදි බෙහෙතක්. තියෙන ලෙඩේට නෙවේ බොන්නෙ. දැන් ඉතිං ඇත්තටම කෙල වෙලා ඇත්තේ අවුරුදු ගානක් ඕක බීලා. ලංකාවේ දොස්තරලටත් වැඩිය දැනුමක් නැහැ. එක සැරයක් මම Opiates පාවිච්චි කරනවා කියල කියද්දී මේ ගෑනි කොටායපින් එක්ක alprazolam ලියල දුන්නා. මං කල්පනා කරා මමද කුඩු ගහල ඉන්නෙ මේකිද කුඩු ගහල ඉන්නෙ කියල. Opiates එක්ක Benzo කලවන් කරන්න හොඳ නැහැ කියන එකවත් ඒ ගෑනි දන්නෙ නැහැ. ඒ වුනාට ගානයි, සෙනගයි!antipsychotics බේත් බොනව කියන්නෙ ඉතිං පට්ට අසරණයි ජීවිතේ
මටනං ඔලන්සැපයින් 2.5mgක් බිව්වත් මූඩ් අවුල් යනව. රෑට කකුල් නලියන්න ගන්නව
බෙහෙත් නොබිත් බෑ. එතකොට එයාලගෙ ලෙඩේ මතුවෙනවනෙ
schizophrenia කතාවක් කිව්ව මූ දවසක්
මේ රහල්එහෙම නෙවේ මූ. මුගේ කථාව වෙනස්! මුගේ ප්රශ්නෙ තියෙන්නේ වයස පහු වෙලත් තාම A/L කරන්න වෙලා තියෙන එක. කෙලින්ම මුට තියෙන්නේ ගිල්ට් එකක්. අම්මට/ තාත්තට මැරෙන්න කලින් සලකගන්න බැරි වෙයි කියන බය. මුගේ වයස අනිත් කොල්ලෝ මුට වඩා ඉස්සරහින් ඉන්න එක. අවුරුදු ගානක් නිකරුනේ විනාස කරපු ගිල්ට් එක,
ඕක ඩොක්ටර් කෙනෙක්ට අල්ලන්න බැහැ මූ කථා කරන්නේ නැත්නම් හිතේ තියෙන දේ. දොස්තර කොච්චර බෙහෙත් ලිවුවත් වැඩක් නැහැ මුගේ හිතේ ඔය ෆිලින්ග්ස් තියෙනකන්. Olanzapine බිබී ඉන්නවා සොම්බි කෙනෙක් වගේ!
මුට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. CBT කරලා හිතන විදිහ ඔය ගිල්ට් වලින් මිදිලා හිත නිදහස් කරගන්න එක. ඊට පස්සේ හරි බෙහෙතක් බිලා ඔය ඒ-ලෙවල් මගුල අත ඇරල දාලා රස්සාවකට ගිහිං සල්ලි හොයන එක.
මුට හම්බෙන පලවෙනි පඩියෙන් අම්මට/ තාත්තට ඇදුමක් අරං දීලා ගෙදරට හාල් පොල් ටික ගෙනත් දැම්මම අවුරුදු ගානකට පස්සේ දැනිච්ච ලොකුම සතුට දැනෙයි. ඊට පස්සෙ තේරෙයි මුට තිබ්බ ඇත්තම ලෙඩෙත්.
ඕක කරනකන් මූ මොනවා බීවත් වැඩක් නැහැ. මානසික ලෙඩ අල්ලන්න බැහැ මු කතා කරන්න ලෑස්ති වෙනකං. දොස්තර එළකිරි එකේ නැහැනේ මුගේ ඇත්ත ලෙඩේ අල්ල ගන්න.
ඔව් තව එකෙක් කිවුව ඔය අකවුන්ට් කථාව. මොනවා උනත් ඕවා රිවස් කරලා ගොඩ යන්න පුළුවන්. මූ මේ අවුරුදු ගානක් ඒ-ලෙවෙල් බදාගෙන ගෙට වෙලා හැංගිලා ඉන්නවා. කොලු සීන් නං ලංකාවේ බාගෙගට වගේ වෙලා ඇති. එක සැරයක් ෆුට් බෝඩ් එකේ යද්දී පොන්නයෙක් මගේ ජුන්ඩ මිරිකුවා සිප් එකත් ඇරලා මම කෑ ගහලා බස් එක නවත්තලා දුන්න වේසිගෙ පුතාගේ කනට එකක්. ඒ කියලා ඕවා හිත හිත ලෙඩ වෙන්න ඕනෙද? මූ මුට අවංක වෙනකං ගොඩ ඒමක් නැහැ. තැනක් දැක්ක නිසා කිවුවේ. හදිසියේ මුට ඒ-ලෙවල් A3 ක් ආවත් ජොබ් එකකට යයි කියල මම හිතන්නෙ නැහැ Social anxiety නිසා.මේ රහල්
මූට තියන්නෙ Social anxiety බන්
Socialanxietyguy කියන එකෙන් එන්නෙත් මූ
මූ පොඩිකාලෙදි බාප්පගෙනුයි පුතාගෙනුයි දූසනය වෙලා ට්රවුමටයිස් වෙලා ඉන්නෙ. ඒක තමයි ලොකුම හේතුව. ඒ හින්ද කොලු සීන් වලටත් බැහැල.
මූට තව බරගානක් තියෙනව අකවුන්ට්.