නිධානේ හම්බවුනා නන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,227
    26,000
    113
    29
    ලොවෙත් නැති තැනක

    බලාපල්ලා අනුරගේ පිනට සතරමහා නිධානේ පහලවෙලා...​

    හොඳ පාලකයෝ ආවොත් දෙයියෝත් ඇස් අරිනවා....​

    රටේ ගමන සුබයි....​

    ​

    ​

    ​

    හම්බවුනේ නැති නිසා...​

    ​

    මේක අධිකරණ තිරණයක් බන්​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,574
    36,543
    113
    මැදමහනුවර
    qz7QVkH.jpeg
     

    ethilan

    Junior member
  • Jun 27, 2006
    77
    57
    18
    Kaduweka

    බලාපල්ලා අනුරගේ පිනට සතරමහා නිධානේ පහලවෙලා...​

    හොඳ පාලකයෝ ආවොත් දෙයියෝත් ඇස් අරිනවා....​

    රටේ ගමන සුබයි....​

    ​

    ​

    ​

    හම්බවුනේ නැති නිසා...​

    ​

    මේක අධිකරණ තිරණයක් බන්​

    thwa wela piyan, vodopan. avurudu 5 k vindo pan
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,227
    26,000
    113
    29
    ලොවෙත් නැති තැනක

    අරයා විපක්ශේ හිටියා නම්...​

    ​

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කලුගලක් හාරන්න කෝටි ගානක් වියදම් කරලා.... මේවා අම්ම අප්පගේ සල්ලිද...නෑ...​

     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,140
    113
    නිධාන කතාවක් අපිනම් කීවෙවත් නෑ රනිලට පුකදීල කල්ලකුජීතවෙන්න පරාද වුන උඹ වගේ දේසපාලන අනාතයෝ තමා මේකෙ ඕක ගැන දදා වැලපෙන්නෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,151
    19,813
    113
    Miami
    රාජපුක්ඛ ල කලා නම් ඔහොම දෙයක් උනාද කියල උඹල අපි දන්නෙවත් නෑ. හම්බ උනානම් ඒක බේබිලට. හම්බ උනත් නැතත් ඕකට ගිය වියදම බදු ගෙවන අපිට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,428
    113
    නිධාන කතාවක් අපිනම් කීවෙවත් නෑ රනිලට පුකදීල කල්ලකුජීතවෙන්න පරාද වුන උඹ වගේ දේසපාලන අනාතයෝ තමා මේකෙ ඕක ගැන දදා වැලපෙන්නෙ.
    Government eka action ganne natte ei?
    Money wasting me mcn
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,425
    1,725
    113
    wanathamulla

    අරයා විපක්ශේ හිටියා නම්...​

    ​

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කලුගලක් හාරන්න කෝටි ගානක් වියදම් කරලා.... මේවා අම්ම අප්පගේ සල්ලිද...නෑ...​

    ow ehenam kiyanna dewal godai
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,227
    26,000
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිධාන කතාවක් අපිනම් කීවෙවත් නෑ රනිලට පුකදීල කල්ලකුජීතවෙන්න පරාද වුන උඹ වගේ දේසපාලන අනාතයෝ තමා මේකෙ ඕක ගැන දදා වැලපෙන්නෙ.

    නිධානයක්ද හම්බවෙනවා යයි ආරංචියක් ඇති බවත් ඒවා හම්බෙන්නේ පිනට බවත් ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.​

    රටට හොඳ කල දසාව යනකොට හැමදේම හොඳ පැත්තට හැරෙන බවත් හෙතෙම කියා සිටියි.​

    මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ස්තුතිය පළ කිරීම සඳහා පැවැති ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.​



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    හරි නේ ඉතින්..ex-බයියෝ නේ වැඩිපුර දුන්නේ..උන්ගේ කටින් ඔහොම දෙයක් පිට නොවුනොත් තමයි පුදුම